---වෙබ් හොස්ටින් උදව්වක් ඕන---

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ---වෙබ් හොස්ටින් උදව්වක් ඕන---

    මචන්ලා මට වෙබ් හොස්ටින් ගැන ගොඩක් දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියනවද..මම පොඩි ෆ්‍රොක්සි සයිට් එකක් දැම්මා බැනඩ්විත් එක යනවා ඉවරයක් නෑ..මේකට මොනවගේ හොස්ට් එකක්ද ගන්න ඕන..
     
    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    bandwidth eka godak onenem aniwa bandwidth unlimited thiyena hosting plan ekak ganna wenawa. lankawe aduwata unlimited hosting dena then net eke thiyenawa hayala balanna
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මචන්ලා මට වෙබ් හොස්ටින් ගැන ගොඩක් දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියනවද..මම පොඩි ෆ්‍රොක්සි සයිට් එකක් දැම්මා බැනඩ්විත් එක යනවා ඉවරයක් නෑ..මේකට මොනවගේ හොස්ට් එකක්ද ගන්න ඕන..

    hugak hosting company proxy site run karanna denne naha neda servers wala, Sure naha, Ganna issella hoyala balanna company walata katha karala.

    natinam passe site eka block karavi