වෙරලු මල් පිපී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද බන් මේකේ තියෙන අවුල :oo:
    වෙරළු ගහේ මල් පිපෙන්නේ නැද්ද ?

    මොන සුත්තක්ද මේ සුත්ති දොඩවන්නේ
    වෙරළු මල් කොහෙද සුත්තියේ සුවද
    මේහ්...නලියා, කම්මලි කටුස්සා.....
    තොපි දෙන්න ටියුබ් ලයිට් එකක් හපං ළිදේ පැනපියව්!:rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ අරූ වෙරළු මල් සුවද ගහද්දී ද කෙල්ල ළගට ගිහින් තියෙන්නේ?????
    මං හිතන්නේ හෝදන්න වතුර නැතුව තියෙන්න ඇති....
    නැත්තං ජොකා ගෙන් පිහිදං යන්න ඇති......

    අනේ අපොයි!!!!

    නෑ නෑ මාමේ වැරදියි.. වෙරලුමල් සුවඳ දැනෙද්දි කෙල්ල ගාව හිටිය වගේ කියල කියන්නේ.. :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ මාමේ වැරදියි.. වෙරලුමල් සුවඳ දැනෙද්දි කෙල්ල ගාව හිටිය වගේ කියල කියන්නේ.. :baffled::baffled:
    ඒ කියන්නේ මනෝපාරක් ගහං හස්ත පරිමර්දනයේ යෙදිල ද?
    එහෙනං ජෙෆා අපේ බඩා මාමා ලියපු එකක් නැත්තං ඌ ගේ කෙරුවාව ගැන දන්න එකෙක් ලියපු එකක්!
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේහ්...නලියා, කම්මලි කටුස්සා.....
    තොපි දෙන්න ටියුබ් ලයිට් එකක් හපං ළිදේ පැනපියව්!:rofl::rofl::rofl:

    මොකෝ මාමේ මේ රෑවෙලා කොරන්නේ..:rolleyes:

    මේ සින්දුව ඇහුවට පස්සෙ කුප්ප සිතිවිලි ඇතිවෙන එක වලක්වන්න අමාරුයි.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීනියට බ්ලෝජොබ් පාරක් ගිහින් නේද ? :rofl::rofl::rofl: රෙදි ඇදන් කියනවත් එක්කනෙ :dull::dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    GAY සිංදුවක් ද වෙරළුමල් සුවඳ ගැන කියන්නේ? :P:rofl::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කියන්නේ මනෝපාරක් ගහං හස්ත පරිමර්දනයේ යෙදිල ද?
    එහෙනං ජෙෆා අපේ බඩා මාමා ලියපු එකක් නැත්තං ඌ ගේ කෙරුවාව ගැන දන්න එකෙක් ලියපු එකක්!
    :rofl::rofl::rofl::rofl::rofl:

    එතෝට කුබුලයියා කියන්නේ මේක මිල්ක්බාර් එකේ නංගි බබා ලියපු එකක් කියලද?:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ මාමේ මේ රෑවෙලා කොරන්නේ..:rolleyes:

    මේ සින්දුව ඇහුවට පස්සෙ කුප්ප සිතිවිලි ඇතිවෙන එක වලක්වන්න අමාරුයි.:yes:
    ඔව් ඉතිං තොට නං කුප්ප සිතුවිලි ඇතුවුන ගමන් මැෂිම ගෙදරට ගෙන්න ගන්නව නේහ්!:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20199527 said:
    එතෝට කුබුලයියා කියන්නේ මේක මිල්ක්බාර් එකේ නංගි බබා ලියපු එකක් කියලද?:rolleyes::rolleyes:
    එහෙම වෙන්නත් පුළුවන්.....
    නැත්තං....එක්කො ඒන නෑ ඒවා!:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගීතය විග්‍රහත්මකව සළකා බැලීමේ දී මට නම් පෙනී යන්නේ.............

    කෙල්ල ළගට එන කොට කොල්ල ගේ තත්ත්වය උත්සන්න වී ඇදි වතේ ම ධාතු පහවීමේ සිද්ධියක් මේකට ප්‍රස්තූත වෙලා තියනව කියලයි.....
    මොකද නැත්තං කෙල්ලට වෙරළු මල් සුවදක් දැනෙන්න විදියක් නෑ නේ කොල්ල ළගින් ඉන්දෙද්දී..........
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රත්තරං;20199496 said:
    මුන් දෙන්නට තාම තේරිලා නැතෝ:lol::lol::lol::lol::lol::lol:

    මේක මේ අද යූටුයිබ් දාපු එකක් හිරු එකෙන්. මට මේ සින්දුව අහපු ගමන් බකස් ගාලා හිනා ගියා බන්. තේකක් බිබී උන්නේ

    මේහ්...නලියා, කම්මලි කටුස්සා.....
    තොපි දෙන්න ටියුබ් ලයිට් එකක් හපං ළිදේ පැනපියව්!:rofl::rofl::rofl:

    හුටා දැන්නේ බොල මීටර් උනේ
    මේ ඩබල පව් බන්
    මොකෙක් හරි එකෙක් කුපාඩි කමට දීපු කැරි ලනුවක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ගීතය විග්‍රහත්මකව සළකා බැලීමේ දී මට නම් පෙනී යන්නේ.............

    කෙල්ල ළගට එන කොට කොල්ල ගේ තත්ත්වය උත්සන්න වී ඇදි වතේ ම ධාතු පහවීමේ සිද්ධියක් මේකට ප්‍රස්තූත වෙලා තියනව කියලයි.....
    මොකද නැත්තං කෙල්ලට වෙරළු මල් සුවදක් දැනෙන්න විදියක් නෑ නේ කොල්ල ළගින් ඉන්දෙද්දී..........

    ඒ මදිවට කියනව

    "නොදැන් උවද වරදක් මතකයට නම් නොයේ"

    ගල් සීන් එකක් තමා.. සුවර්:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මේ ගීතය විග්‍රහත්මකව සළකා බැලීමේ දී මට නම් පෙනී යන්නේ.............

    කෙල්ල ළගට එන කොට කොල්ල ගේ තත්ත්වය උත්සන්න වී ඇදි වතේ ම ධාතු පහවීමේ සිද්ධියක් මේකට ප්‍රස්තූත වෙලා තියනව කියලයි.....
    මොකද නැත්තං කෙල්ලට වෙරළු මල් සුවදක් දැනෙන්න විදියක් නෑ නේ කොල්ල ළගින් ඉන්දෙද්දී..........

    :lol: ප්‍රබුද්ධ විචාරයක්
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    :lol::lol:ඌම දන්නෑ ඌ කියන්නෙ මොකක්ද කියල :lol::lol:

    man nam hithanne meke weralu mal wala suwada monawageda kiyala danagenamai me song eka kiyanne.

    weralu mal suwada danena kota oya mathak wenwa kiyalane kiyanne. ithin eka harine .:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙටියෙන් කිව්වොත් මෙන්න සීන් එක..:D

    කොල්ල "ඈත දුරක අනන්තයට යමුද පෙර වගේ..." කියනව:rolleyes:

    rd34vSi.png

    "ටිටි ටිං.. ටිටි ටිං.." ගානවා...:baffled:

    b9DcvYH.png

    එක කකුලයි.. :rolleyes:

    PSWamCY.png

    කකුල් දෙකයි...:baffled: ඔය අතරෙ වෙරලුමල් බිමට වැටෙන්න ගන්නවා...:baffled: මියුසික් එක පිටිපස්සෙන් යනවා..:yes::yes:

    VUomeoW.png\

    වෙරලුමල් තව ටිකක් වැටෙනවා...:yes:

    CUTR02x.png

    වෙරලුමල් වැටීම වැඩිවෙනවා..:yes::yes:

    rEGFnY6.png

    අන්තිමට අතුත් කඩන් වැටෙනවා..:yes::yes::yes:

    DoYYgtG.png

    ඊට පස්සෙ සිංදුව කියන අක්ක කියනව "වෙරලු මල් පිපී සුවඳයි සුවඳමට දැනේ... එදා නුඹත් මගේ ලඟින් සිටිය දා වගේ..." කියල.:yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි කවුද බන් ඕව දන්නේ :D මම අම්මගෙනුත් ඇහුව වෙරළු මල් වල මොකද්ද තියෙන අවුල කියල :(
    හොඳ වෙලාවට එයත් දන්නේ නෑ ලු..