අද උදේ 6ට එලාම් එක තියල තිබ්බේ..![]()
උදේ හොඳටම වැස්ස නිසා තව විනාඩි 10කට එලාම් එක තිබ්බ..![]()
සීතලත් එක්ක ආයෙත් නින්ද ගියා හොඳටම..![]()
දිග හීනයක් දැක්ක සිඞ්හලු..![]()
වලතරයා සොම්බියෙක් වෙලා මාව මරන්න එළවන් ආවා මන්නේකුත් අරන්..
ඊට පස්සේ ගොඩක් දේවල් වුණා..![]()
මට දැනුනේ පැය ගානක් වගේ..![]()
ඒත් හදිස්සියේම මතක් වුනා අද සංගීත පන්ති කියලා..![]()
ඇඳෙන් නැගිටලා වෙලාව බැලුවා..
තාමත් 6.04 වෙලාව..![]()
මට හොඳටම ශුවර් මම පැය ගානක හීනයක් දැක්ක කියලා..
මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඉන්නවද ?![]()
![]()
බලපන් මේක
...
