වෙලාව යන එක ෂුවර් නේ මචන් ....

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනේ මම එහෙම කාටවත් කරදරයක් වෙන්නේ නැ , අඩුම ගානේ ගුරුවරයෙකුටවත් , එහෙම කරදරයක් වෙයි කියල හිතෙනකොට ටීචර් එන්ඩ කලින්ම හුලන් වදින්දත් එක්ක පොඩ්ඩක් එලියට පහලියට ගිහින් එනවා , ටීචර් ඉන්නකොට යන එක හරි මදි , එයා උගන්වන විදියට මම කැමති නැ කියල හිත කැඩෙන්න ඉඩ තියනවා ,

    :lol: anun gana hithana harima honda lamayek :rofl: eeta passe teacherta karadara nisa oya panthiya paththa palathewath yanne nathuwa innawa needa :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :lol: anun gana hithana harima honda lamayek :rofl: eeta passe teacherta karadara nisa oya panthiya paththa palathewath yanne nathuwa innawa needa :rofl:
    ඔව් අනේ අනුන්ගේ වැඩ වලට එහෙම කරදර කරන්ඩ යන එක හොද නැ නේ
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අපේ ඉස්කෝලේ නිදාගන්නවත් දුන්නෙ නෑ නිදහසේ..... :(:(:(:(:( හැබැයි ඒ හින්දම අද මේ තත්වෙන් ඉන්නව මිස, නැත්නම් ගෙදරට වෙලා අම්මලගෙන් බැනුම් අහලම පිස්සන් කොටුවට ටිකට් එක ඇදෙන්න තිබ්බ.... :lol::lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,241
    113
    ඔකතමයි ගුරු නින්දෙයි සැප නින්දෙයි වෙනස:P:P:P:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම උදේ 4.45 ට එලාම් එක තියල ඒක වදිද්දි ඒක ඕෆ් කරල විනාඩි 5 ක් නිදාගන හරියටම උදේ 7.00 ට නැගිටිනවා..මම හොදයි නේද?
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හැමදාම උදේට කෑල්ල 5.30 ට කෝල් කරනවා, මම ඉතින් විනාඩි 10 ක් අමාරුවෙන් කතාකරලා එයාට නැගිටලා 7.00 ට ගෙදරින් පිටත්වෙන්න කියලා මම නිදාගෙන 6.30 ට නැගිටලා 7.10 වෙනකොට එයාව ගන්න හෝල්ට් එකට යනවා :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,241
    113
    හැමදාම උදේට කෑල්ල 5.30 ට කෝල් කරනවා, මම ඉතින් විනාඩි 10 ක් අමාරුවෙන් කතාකරලා එයාට නැගිටලා 7.00 ට ගෙදරින් පිටත්වෙන්න කියලා මම නිදාගෙන 6.30 ට නැගිටලා 7.10 වෙනකොට එයාව ගන්න හෝල්ට් එකට යනවා :lol:

    :lol::lol::lol::yes:මාත්
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මම උදේ 4.45 ට එලාම් එක තියල ඒක වදිද්දි ඒක ඕෆ් කරල විනාඩි 5 ක් නිදාගන හරියටම උදේ 7.00 ට නැගිටිනවා..මම හොදයි නේද?
    මරු , ඔයා තමයි හරියටම විනාඩි 5 මොකක්ද කියල දන්නේ . :D