අනේ මම එහෙම කාටවත් කරදරයක් වෙන්නේ නැ , අඩුම ගානේ ගුරුවරයෙකුටවත් , එහෙම කරදරයක් වෙයි කියල හිතෙනකොට ටීචර් එන්ඩ කලින්ම හුලන් වදින්දත් එක්ක පොඩ්ඩක් එලියට පහලියට ගිහින් එනවා , ටීචර් ඉන්නකොට යන එක හරි මදි , එයා උගන්වන විදියට මම කැමති නැ කියල හිත කැඩෙන්න ඉඩ තියනවා ,
anun gana hithana harima honda lamayek
eeta passe teacherta karadara nisa oya panthiya paththa palathewath yanne nathuwa innawa needa 
ඔව් අනේ අනුන්ගේ වැඩ වලට එහෙම කරදර කරන්ඩ යන එක හොද නැ නේanun gana hithana harima honda lamayek
eeta passe teacherta karadara nisa oya panthiya paththa palathewath yanne nathuwa innawa needa
![]()




හැබැයි ඒ හින්දම අද මේ තත්වෙන් ඉන්නව මිස, නැත්නම් ගෙදරට වෙලා අම්මලගෙන් බැනුම් අහලම පිස්සන් කොටුවට ටිකට් එක ඇදෙන්න තිබ්බ.... 




හැමදාම උදේට කෑල්ල 5.30 ට කෝල් කරනවා, මම ඉතින් විනාඩි 10 ක් අමාරුවෙන් කතාකරලා එයාට නැගිටලා 7.00 ට ගෙදරින් පිටත්වෙන්න කියලා මම නිදාගෙන 6.30 ට නැගිටලා 7.10 වෙනකොට එයාව ගන්න හෝල්ට් එකට යනවා



මාත්මරු , ඔයා තමයි හරියටම විනාඩි 5 මොකක්ද කියල දන්නේ .මම උදේ 4.45 ට එලාම් එක තියල ඒක වදිද්දි ඒක ඕෆ් කරල විනාඩි 5 ක් නිදාගන හරියටම උදේ 7.00 ට නැගිටිනවා..මම හොදයි නේද?
