වෙසකලා unp සහ ප්‍රභාකරන්

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    පට්ට බල්ලියෙක් :angry::angry::angry::angry:
    මේකි හැමතැනම කියන්නෙ රෑ 12ට එලියට බහින එක ගැන,......
    හැමදාම රෑ 12ට එලියට බහින්නේ රෙන්නද නැත්තන් වල්කමේ යන්නද දන්නෑ වල් බැල්ලි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :rofl::P
    රැ 12 ට ප්‍රභාකරන් එක්ක අවලමේ ගිහින් ඒකාලේ .දැන් හිටන් එක්ක යන්නේ මහදවල්නේ .තාම රෑ 12 ට ට්‍රයි කරලා නැහැ වගේ :angry::angry::growl:
     
    sithum1111

    Member
    Jun 17, 2011
    3
    2
    0
    kurunegala
    මම නම් හැමදාම කියන්නෙ සිංහලයො කියන්නෙ හැමදේම ඉක්මනට අමතක වෙන මෝඩ අනාගතයක් නැති ජාතියක් දේසපාලුවො ඔක්කොටම හපන් ප්‍රභාකරන් මැරිලත් වීරයෙක් ඒකට අපේ?!:dull:
    :yes::yes:
     
    • Like
    Reactions: kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මෙහෙමයි මෙ ගැණි කියෙව්වාට ඔය කියන එකක්වත් වෙන්නෙ නැහැ.
    අකමැත්තෙන් උනත් මෙක කියන්නම ඔනෙ. එ තමා අපිට ප්‍රභාකරන් දුෂ්ඨයෙක් උනාට ප්‍රභාකරන් වීරයෙක් ලෙස සළකන්න ඔනිතරම් එවුන් ඉන්නවා උතුරෙ.
    ඉතිං විජයකලා ගැණි ඡන්දෙ ඉල්ලන පැත්තෙ එහෙමත් නැත්තම් ආසනෙ බහුතරය කැමති ප්‍රභාකරන්ට නම් මෙ දෙවල් එ ගැණි කියවන්න ඔනෙ ඡන්ද පදනම රැක ගන්න. මොකද ආසන ක්‍රමෙ අනුව රටට ජෙන ගැහැව්වාත් ආසනෙ සතුටින් නම් තමන් දිනුම්. ඉතිං මෙ ගැණි මොංගල් වෙලා කියවන එව්වා ගණන් ගන්න දෙයක් නෙමෙ. හැබැයි මෙවැනි ප්‍රකාශ කිරීමට යහපාලනෙන් අවසර දීලා තියෙන එක ප්‍රශ්නයක්.
     
    දැන් එතකොට කියන්නේ මෙකි මෙහෙම් උඩු බුරුවට කමක් නැ කියලද ?:no::no::angry:

    \TNA එකේ උන් මොන බයිලා ගැහුවත් එක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එත් මේ පරට්ටි රටේ පාලක පක්ෂය වන UNP එකේ ඇමතිකෙනෙක් නේද ? උබ කියන්නේ රජයේ ඇමතිකෙනෙක් රටේ ත්‍රස්තවාදී නායකයෙක් වීර්ටස්යෙක් කියන එක අවුලක් නෑ කියන එකද ?

    දැන් යහපාලන ගොයියෝ දරන්නෙත් මේ මතෙමද ?

    උතුරෙයි නැගෙනහිරයි උග්‍ර ජාතිවාදයක් සහ රට බෙදීමේ ත්‍රස්තවාදයක් යලිත් ක්‍රියාත්මකයි බලය නිසා උබ කඩේ යන උන් අස් කන් වහන් ඉන්නවා .දකුණේ හැමජාතියකටම එකට ඉන්න පල්ලි කෝවිල් හදන්න පුළුවන් නම් උතුරේදී නැගෙන හිරදී බැරි වෙන්නේ ඇයි ?

    දැන් වන්දනා ගමනක් යන්නවත් බැරි තත්වයක් තියෙන්නේ .උබල කොලබ/කටාර් ඉදන් නයින්ට කිරිපොවනවා .:angry::angry:

    හැම දෙමලම මුස්ලිම් මිනිහම ජාතිවාදේ නැහැ උන්ටත් ඕන හම්බකරගත් දේ කල බීල නිදහසේ ඉන්න .එත් මෙකි වගේ ජාතිවාදේ අවුස්සලා බලේ ඉන්න හදන බල්ලෝ බැල්ලියෝ දේශපාලනෙන් ඉවත් කරන්න ඕන .නැත්නම් මුන් ආයෙත් රට ගිනිතියල තමයි නවතින්නේ :angry::angry:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මරුසිරා;21085768 said:

    ඉතිං ඒක තමා මන් කිව්වෙ උඹට රජයෙ ඇමති කෙනෙක් උන්ත් එකි චන්දෙ ඉල්ලන්නෙ රටෙන්ම නෙමෙ නේ ? එකිගෙ ආසනෙන්. ඉතිං ආසනෙ එවුන්ව සතුටු කරන දෙවල් එකි කිව්වොත් තමා බලෙට එන්නෙ. ත්‍රස්තවාදී නායකයෙක් වීරයෙක් කියන එක සහ එයට ක්‍රියාමාර්ගයක් නොගැනීම මටත් ප්‍රශ්නයක්.
    මහින්ද සිංහල සමහරුන්ට දෙවියෙක් රජෙක් වගෙම ඇතමෙක්ට ඒකාධිපතියෙක් හොරෙක් වෙන්න පුළුවන්.
    ඉතිං ප්‍රභාකරන්ව අපිට ත්‍රස්තවාදියෙක් උනාට එහෙ ඉන්න එවුන්ට වීරයෙක් වෙන්නත් පුළුවන්. මන් එකයි කිව්වෙ එකිගෙ ආසනෙ සතුටු කරන්න කියන විකාර අපි ගණන් ගන්න ඔනෙ නැහැ වැඩිය.
    අරන්තල භික්ෂු ඝාතනය කරවපු කරුණා අම්මාන් මහින්ද සමයෙ මහින්දගෙම පක්ෂෙ උප සභාපති, දළදා මාළිගාවට ප්‍රහාර සැළසුම් කරපු පිල්ලෙයාන් මහින්දගෙම රජයෙ යටතෙ නැගෙනහිර මහ ඇමති.
    ජාත්‍යන්තර කොටි නායක කේ පි රජගෙදර හිටියෙ රජුගෙ සෙවණෙ , එදා මුණිවත රැක්ක එවුන් අද මෙ කොහෙවත් ඉන්න තකතීරු ගැණියෙක් තමන්ගෙ ආසනෙ සන්තොස කරන්න කිව්ව අම්බරු ප්‍රකාශයකට පු* කැඩිච්ච කඩියා වගෙ නටනවා
     
    යහපලනෙට බනිනකොට කව්ද පුක කැඩිච්ච කදියවගේ නටන්නේ ?:lol::rofl:

    ප්‍රභාකරන් මරන්කන්ම ඊළම අතහැරියේ නැහැ එත් කරුණා සහ පිල්ලයාන් ඊළම වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදපු කොටිසන්විදානෙන ඉවත් වෙලා තමයි මහින්දගේ ගුබ්බයමේ රිංගුවේ .මහින්ද ලග ඉන්නකන් උන් ඊළමක් ඉල්ලුවේ නැ ප්‍රභාකරන් හොදම නායකයා කියලා කිව්වේ නැ අදටත් උන් එහ්මමයි .
    අනික ඔයාගේ රනිල් හමු මහත්තයලුනේ උන්ව ප්‍රභාකරන්ගෙන වෙන්කලා කියන්නෙත් :lol::rofl:

    KP ව අල්ල ගත්ත .උව මහින්දය රෙද්ද අස්සේ දාගත්ත එක වැරදියි .උ ඊළම අත්හැරලා නෙමේ ආවේ .

    ත්මස්න්ගේ මිනිහ මරාගත්ත ප්‍රභාකරන් කියන මිනිමරුවට වීර පදක්කම් පලදවන්න හදන මේ බැල්ලි කියන දේවල් නොසලකා ඉන්න ඉතින් පොනිල වගේ පොන්නයෝ සහ ඒවාට ආවඩන සමරිසිබලකායේ උන්ත්මයි .
    එදා ඇත්තටම උ නන්දිකඩාල් වලදී මැරුවේ නැත්නම උබලගේ මහා එකා වීරයෙක් කොරල :dull:

    පොනිලට බනිනකොට හිටන්ට බනිනකොට උන්ගේ රෙදි අපිල්ලන උන්ට කියන්න තියෙන්නේ මහින්ද කියලා විතරයි :lol:

    මහින්දව මිනිස්සු පරද්දුවේ උගේ වැරදි ඊට වඩා 100 දහස් ගුණයකින් කරන්න නෙමෙයි :dull: