ඉතිං ඒක තමා මන් කිව්වෙ උඹට රජයෙ ඇමති කෙනෙක් උන්ත් එකි චන්දෙ ඉල්ලන්නෙ රටෙන්ම නෙමෙ නේ ? එකිගෙ ආසනෙන්. ඉතිං ආසනෙ එවුන්ව සතුටු කරන දෙවල් එකි කිව්වොත් තමා බලෙට එන්නෙ. ත්‍රස්තවාදී නායකයෙක් වීරයෙක් කියන එක සහ එයට ක්‍රියාමාර්ගයක් නොගැනීම මටත් ප්‍රශ්නයක්.
මහින්ද සිංහල සමහරුන්ට දෙවියෙක් රජෙක් වගෙම ඇතමෙක්ට ඒකාධිපතියෙක් හොරෙක් වෙන්න පුළුවන්.
ඉතිං ප්‍රභාකරන්ව අපිට ත්‍රස්තවාදියෙක් උනාට එහෙ ඉන්න එවුන්ට වීරයෙක් වෙන්නත් පුළුවන්. මන් එකයි කිව්වෙ එකිගෙ ආසනෙ සතුටු කරන්න කියන විකාර අපි ගණන් ගන්න ඔනෙ නැහැ වැඩිය.
අරන්තල භික්ෂු ඝාතනය කරවපු කරුණා අම්මාන් මහින්ද සමයෙ මහින්දගෙම පක්ෂෙ උප සභාපති, දළදා මාළිගාවට ප්‍රහාර සැළසුම් කරපු පිල්ලෙයාන් මහින්දගෙම රජයෙ යටතෙ නැගෙනහිර මහ ඇමති.
ජාත්‍යන්තර කොටි නායක කේ පි රජගෙදර හිටියෙ රජුගෙ සෙවණෙ , එදා මුණිවත රැක්ක එවුන් අද මෙ කොහෙවත් ඉන්න තකතීරු ගැණියෙක් තමන්ගෙ ආසනෙ සන්තොස කරන්න කිව්ව අම්බරු ප්‍රකාශයකට පු* කැඩිච්ච කඩියා වගෙ නටනවා