මගෙ ලඟ ස්ටෑන්ඩ්බයි කොහොමත් තියෙනව folding knife එකක් සහ මම well trained . ඔය වගේ උන් ආවොත් නම් දෙතුන් දෙනෙකුට දුන්නහැකි ඇට්ටි හැලෙන්නම.පොකට් පිහියක් තිබ්බනම් එකෙක්ගේ කපල දැම්මම ඔක්කම අවධානය එකට යනවා වලිය ඉවරයි. අනිවාර්යයෙන් පොකට් පිහියක් නකල් එකක් ලංකාවේ පාරේ යනවනම් ඕනේමයි පාතාලේ උන් ඉන්නේ හොස්ස ලගින් මැස්ස යන්න බෑ