දැං එක පාරක් පැටව් දැම්මනෙපට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,
හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක්කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි
හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්‍රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්![]()
ඒ හින්ද ඔපරේෂන් කරන එක අවුලක් නෑ

