වෙසක් එකට දානයක් හම්බුනා සිංහලුනේ...

AnuradhaRa

Well-known member
  • පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,

    හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක් 🤭 කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි 🤗

    හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්‍රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්🤭
    දැං එක පාරක් පැටව් දැම්මනෙ
    ඒ හින්ද ඔපරේෂන් කරන එක අවුලක් නෑ
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    දැං එක පාරක් පැටව් දැම්මනෙ
    ඒ හින්ද ඔපරේෂන් කරන එක අවුලක් නෑ
    ඔහොම ඉතින් දැන් හම්බුන උන්ටත් චාන්ස් දෙන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔහොම ඉතින් දැන් හම්බුන උන්ටත් චාන්ස් දෙන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ..
    ඔව් බං
    එක එකාගෙ බන අහල වැඩක් නෑ

    අපේ එකාව මාස 6 න්ද කොහෙදෝ ඔපරේෂන් කෙරුව
    අපි ඉතිං හරි ආදරෙයි ඌට. තනිකමක් දැනෙන් ඉඩ තියන්නෙ නෑ
    මහ බළල මැරුණට පස්සෙ දැං ඉන්නෙ මෙයා විතරයි
    මෙයා ඉතිං පුල් ආතල් එකේ ඉන්නව
     
    • Sad
    Reactions: Heshan Daminda

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඔහොම ඉතින් දැන් හම්බුන උන්ටත් චාන්ස් දෙන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ..

    ඔව් බං
    එක එකාගෙ බන අහල වැඩක් නෑ

    අපේ එකාව මාස 6 න්ද කොහෙදෝ ඔපරේෂන් කෙරුව
    අපි ඉතිං හරි ආදරෙයි ඌට. තනිකමක් දැනෙන් ඉඩ තියන්නෙ නෑ
    මහ බළල මැරුණට පස්සෙ දැං ඉන්නෙ මෙයා විතරයි
    මෙයා ඉතිං පුල් ආතල් එකේ ඉන්නව
    ඒම ඔපරේෂන් කරාම ලිංගික ආසාවල් නැතිවෙනවලු තොපිට ඊලග ආත්මෙත් අතේ ගගහ ඉන්න වෙන්නෙ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    පානදුර නෙමෙයි කලුතර. පානදුර ඉන්නෙ ස්කර්වියා..

    කිට්න් කැට් ඔපරේට් ආෆ්ටර් සික්ස්ටීන් මන්ත්ස් නම් ඉති යකෝ මේ අම්මටත් සික්ස්ටීන් මන්ත්ස්නෙ වයස. දැනටම පැටව් ගැහුවෙ. 😤
    ------ Post added on May 13, 2025 at 10:10 AM
    You can operate kittens and mum after 10 weeks. Are you sure mum only 16 months?
     
    • Wow
    Reactions: Heshan Daminda

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    operate karahan bn,

    meh vet la dena injection course eka salli gara ganna magadiyak
    wagema sathatath hoda na.

    patawu gahala nam keepa witak operate karanna thyenne,
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    You can operate kittens and mum after 10 weeks. Are you sure mum only 16 months?
    ඔව් ඔව්, 2024 ජනවාරි 25 හම්බුනේ.

    operate karahan bn,

    meh vet la dena injection course eka salli gara ganna magadiyak
    wagema sathatath hoda na.

    patawu gahala nam keepa witak operate karanna thyenne,
    කීපවිටක් කිව්වෙ? එක ඔපරේශන් එකෙන් හරියන්නෙ නැද්ද?
    ------ Post added on May 13, 2025 at 10:27 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ඔව් ඔව්, 2024 ජනවාරි 25 හම්බුනේ.

    කීපවිටක් කිව්වෙ? එක ඔපරේශන් එකෙන් හරියන්නෙ නැද්ද?
    ------ Post added on May 13, 2025 at 10:27 AM

    na bn poosi keepa witak patawu gahala nam operate karala dahan kiyala kiwwe,

    u ethkota daru surathal balalath iwarayine,
     
    • Love
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පට්ටම පවක් තමයි බම් ඔය සත්තුන්ගේ පැටව් ගස්සලා විකුනවන (breeding to sell) එක සහ සත්තු පැටව් පැටව් හදන එක වලක්වන්න operation කරවන එක,

    හේසනයා නිසා මුකුත් කියන්න බැහැ ඉතින් මම මාවම උදහරනේට අරන් කියන්නම්, හිතපං මම දැන් 30 පැනපු (35ට කිට්ටු) තනිකඩ අනාථ නකියෙක් 🤭 කසාදයක් කරගෙන ළමයි හදාගන්න හිත නෑ (පව කියමු) හැබැයි බම් අනිත් උන්ගේ පොඩි උන් එහෙම හොඳට හුරතල් කරන්න ආසයි 🤗

    හිතපං ඔය උඩ කිව්වා වගේ දේවල් සසරේ කරලා කරලා සත්ව ජීවන චක්‍රයට කෙනෙහිලිකම් කරලා මේ ආත්මේ මට shot එක ලැබුනා වෙන්න පුළුවන්🤭

    Anna ehema case ekak thiye Machan. Mata operation karanna awul ekai.

    Karma is bitch.
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    allapu gedara inna pusa hamadama pataw 3-5k ekka ape gedetta enawa after delivery. ita passe un okkogema athma kalawaddek maru karanawa. u enna parakku unoth pusa kanawa pataw 1-2k. dan meka repeat una 4 times.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    adopts cat lady GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඒම ඔපරේෂන් කරාම ලිංගික ආසාවල් නැතිවෙනවලු තොපිට ඊලග ආත්මෙත් අතේ ගගහ ඉන්න වෙන්නෙ
    ඔපරේශන් එකේන් උඹට උඹේම අම්ම මතක් කරලා අතේ ගහන එක ගොඩ දාගන්න බැරිද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා ? 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,551
    113
    Mother Earth
    Ubalage gedra diha bordim room tiyeda bn , room ekak kiyata da denne , job training ekata bn , 7000 ta wada adui nm kiyapan
    කොල්ලො පාරකුත් ගහන්න පුළුවන්. 🙂

    ඒම ඔපරේෂන් කරාම ලිංගික ආසාවල් නැතිවෙනවලු තොපිට ඊලග ආත්මෙත් අතේ ගගහ ඉන්න වෙන්නෙ
    හරියට මම වගේ. 🙁 ගබ්සා දොස්තර කෙනෙක් මම ගිය ආත්මේ.
    ------ Post added on May 13, 2025 at 5:29 PM