වෙසක් එකට මොනවද හදන්නේ

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
වෙසක් එකට මොනවද හදන්නේ

වෙසක් පෝයත් ලඟ ලඟම එනව :D
වෙසක් කූඩු,තොරන්,දන්සැල්,සැරසිලි අරෙහෙ මෙහෙ වැඩ කරන්න එහෙම දැන් කස්ටිය පටන් අරන් ඇතිනේ :rolleyes: මොනවද මේ පාර වෙසක් එකට කරන්න ඉන්නේ :D..අනික් අයට බලා ගන්නත් එක්ක දාමු බලන්න
;)
photos දැම්මොත් ගොඩක් හොදයි :cool:


petaw%20kudu.jpg


:cool::cool::cool:


 

Dilan Online

Banned
Feb 5, 2012
126
16
0
මම නම් ලොකු අටපට්ටමක් හැදුවා.
යාලුවෙක් LED තොරණක් හදනවා. ඒකට Help කලා.
දැනට එච්චරයි. :)