වෙසක් එකට මොනවද හදන්නේ
වෙසක් පෝයත් ලඟ ලඟම එනව 
වෙසක් කූඩු,තොරන්,දන්සැල්,සැරසිලි අරෙහෙ මෙහෙ වැඩ කරන්න එහෙම දැන් කස්ටිය පටන් අරන් ඇතිනේ
මොනවද මේ පාර වෙසක් එකට කරන්න ඉන්නේ
..අනික් අයට බලා ගන්නත් එක්ක දාමු බලන්න 
photos දැම්මොත් ගොඩක් හොදයි

වෙසක් කූඩු,තොරන්,දන්සැල්,සැරසිලි අරෙහෙ මෙහෙ වැඩ කරන්න එහෙම දැන් කස්ටිය පටන් අරන් ඇතිනේ
මොනවද මේ පාර වෙසක් එකට කරන්න ඉන්නේ
..අනික් අයට බලා ගන්නත් එක්ක දාමු බලන්න 
photos දැම්මොත් ගොඩක් හොදයි

ෆල ෆල ඇස් පී අංකොල්