වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
වාහන 80 යද්දී බසිකල් වල යන, පයින් යන මිනිස්සු දිව්‍ය ලෝකේ යයි.

ලක්ශ ගනන් දීල වාහන ගන්නේ හෙමින් යන්න නෙමේ නේ බන්. :dull:

මම ඇස් දෙකට දැක්ක සිද්දියක් මේක,
ට්‍රැෆික් රාලහාමිල ඉදල නැවැත්තුව අලුත්ම ප්‍රාඩෝ එකක්, ඇතුලේ පොර ශටර් එක ඇරිය විතරයි බැහැල ආවේ නෑ. තදයෙක් කියල මටත් හිතුන, රාලහාමි ස්පීඩ් එක පෙන්නුව මීටරේ ගෙනල්ල, අරූ කිවුව වචන ටික එහෙම්මම දාන්නම්
"ලක්ශ 80ක් දීල වාහන ගත්තේ හෙමින් යන්නද ප* "
ශටර් එක වහගත්ත ගියා.. රාලහාමි කින්ඩි හිනාවක් දාල බල්ල වගේ ආව.:rofl:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ගොඩක් එවුන්ට තිබිච්ච ආසාවනේ ඉතිං.. ඒත් ඇක්සිඩන්ට් වෙයි සෑහෙන්න.. 80 - 100 ගිහින් මෙච්චර අනතුරු වෙනවා නම් ඕවයි ගියොත් කොහොම වෙයිද..

අනික ඕවට තෙල් බවුසර් එකක් ගෙදර තියාගන්න ඕන බං..:rofl:

ehema na ban hodata fuel karanawa ne middle top gear wala
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලක්ශ ගනන් දීල වාහන ගන්නේ හෙමින් යන්න නෙමේ නේ බන්. :dull:

    මම ඇස් දෙකට දැක්ක සිද්දියක් මේක,
    ට්‍රැෆික් රාලහාමිල ඉදල නැවැත්තුව අලුත්ම ප්‍රාඩෝ එකක්, ඇතුලේ පොර ශටර් එක ඇරිය විතරයි බැහැල ආවේ නෑ. තදයෙක් කියල මටත් හිතුන, රාලහාමි ස්පීඩ් එක පෙන්නුව මීටරේ ගෙනල්ල, අරූ කිවුව වචන ටික එහෙම්මම දාන්නම්
    "ලක්ශ 80ක් දීල වාහන ගත්තේ හෙමින් යන්නද ප* "
    ශටර් එක වහගත්ත ගියා.. රාලහාමි කින්ඩි හිනාවක් දාල බල්ල වගේ ආව.:rofl:
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    payin yana eunta yanna thamai pavement kiyala jaathiyak paara ayine thiyenne. aluthn palal karala hadana paarawal okkotama pavements aniwaryayen hadanna niyama karala thiyenne
    :yes:
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලක්ශ ගනන් දීල වාහන ගන්නේ හෙමින් යන්න නෙමේ නේ බන්. :dull:

    මම ඇස් දෙකට දැක්ක සිද්දියක් මේක,
    ට්‍රැෆික් රාලහාමිල ඉදල නැවැත්තුව අලුත්ම ප්‍රාඩෝ එකක්, ඇතුලේ පොර ශටර් එක ඇරිය විතරයි බැහැල ආවේ නෑ. තදයෙක් කියල මටත් හිතුන, රාලහාමි ස්පීඩ් එක පෙන්නුව මීටරේ ගෙනල්ල, අරූ කිවුව වචන ටික එහෙම්මම දාන්නම්
    "ලක්ශ 80ක් දීල වාහන ගත්තේ හෙමින් යන්නද ප* "
    ශටර් එක වහගත්ත ගියා.. රාලහාමි කින්ඩි හිනාවක් දාල බල්ල වගේ ආව.:rofl:

    ai ban kiriyema ekek video ekak dala thibbe ... un defense ministry kiyala gahagena arinawa hitu kiyala :oo: :baffled:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :rofl::rofl: පොඩි මිනිහාට ඉතින් වෙන විකල්පයක් නැහැ නෙ බන් :oo:

    uba oheta wela otu kiri bibi hitiyata mehe wahana elawanna enne nahane,awuruddata sarayak wath uba mehe enawada.
    mehe wahana elawanna wela thiyenne thanikara hon eken
    hamathanama oya wheel karyoi bicycle karyoi happa gannawa.
    parata bassahama epa wenawa oi.

    ලංකාවෙ හැම එකාම උඹ වගේ සල්ලිකාරයෙක් වුණා නම් අවුලක් නෑ..:dull:
    aluthen parawal hadanne kabal katu walata duwanna nemei,
    kawda yako kiyanne lease wahanayak padda kiyala salli karayek kiyala
    ehema ewunta salli karayo kiyanawanam uba salli karayo dakala naha
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ලංකාවට ඇවිත්
    වේගෙං ගිහිං.....
    ගස් අස්සෙ මුල් අස්සෙ
    බෝක්කු අස්සෙ
    ලොරි බාග අස්සෙ
    හැංගිලා ඉදං
    එක පාර මීටරේ අල්ලලා
    පාරට පැනලා
    විසිල් ගහලා
    කෑ ගහලා
    හූ තියලා
    නවත්තන එකාට
    ඔය නිවුස් ඒකේ
    ප්‍රින්ට් අවුට් එකක් අරං
    පෙන්වපං...
    ලංකාව ොච්චර ොදුරු:cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    uba oheta wela otu kiri bibi hitiyata mehe wahana elawanna enne nahane,awuruddata sarayak wath uba mehe enawada.
    mehe wahana elawanna wela thiyenne thanikara hon eken
    hamathanama oya wheel karyoi bicycle karyoi happa gannawa.
    parata bassahama epa wenawa oi.

    aluthen parawal hadanne kabal katu walata duwanna nemei,
    kawda yako kiyanne lease wahanayak padda kiyala salli karayek kiyala
    ehema ewunta salli karayo kiyanawanam uba salli karayo dakala naha

    හ්ම් ඇත්තක් තියෙනවා:P:yes:නිති වලින්ම තම්යි එක හදන්න ඔන
    උඹ ලංකාවට ඇවිත්
    වේගෙං ගිහිං.....
    ගස් අස්සෙ මුල් අස්සෙ
    බෝක්කු අස්සෙ
    ලොරි බාග අස්සෙ
    හැංගිලා ඉදං
    එක පාර මීටරේ අල්ලලා
    පාරට පැනලා
    විසිල් ගහලා
    කෑ ගහලා
    හූ තියලා
    නවත්තන එකාට
    ඔය නිවුස් ඒකේ
    ප්‍රින්ට් අවුට් එකක් අරං
    පෙන්වපං...
    ලංකාව ොච්චර ොදුරු:cool::rofl:

    :rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    e unata paarawal palal karanne nathuwa speed limit wadi karana eka bayanakay... dan hithanna galu para unath echchara palalak na... panadura/ kaluthara pahuwenakota.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vegen yana eke reason eka time eka ithru kara ganimai. Developed countries wala Businessmen lata time eka watinawa. Ape rate ehema developed industries owners la Businessmen la innawada ?? Tika dennek innawa athi. For example-----Upali wijewarrdana apa athara nathi unath good example. Upali Malaysia idala plane eken Katunayakata avilla , Athana idala Upalige Helicopter eken Nuwara eliya yanawa. Mea intelligent Upali ehema kaley hobby ekakata nowe. Godak busy nisa time eka ithuru kara ganna. Ehema busy industry owners la lankawe dan innawada ?? vinodeta busy una aya nowe. lot of work nisa busy una aya innawadha ?
     
    Last edited: