වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
chandayak wath laga enawada lol

mm hodai eth hema thanama newei ithamath seemitha pradeshayakata wage dammoth hodai..nathnam ape un wangu kelin karanna gihin...tawath leddu wediwei
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔය කියන වාහනේ මෝටර් බයිසිකලයක් මගේ හිතේ


    නෑ....නෑ...........

    මේක ඩොක්ටර් සනී එකක්........!!!

    බයිසිකලේ පාවිච්චි කරන එකා 90ට යනවා, හැබැයි ඉතින් හරි ගියර් එකේ යන්නෙ......!!!

    :P:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්‍රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්‍රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්‍රීඩාංගනයේදී එසේ පැවසීය.
    වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.





    ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ :rofl:
    මෙක හොද දෙයක් නෙහ්? :Pමොකද උබලගෙ අදහස:P



    Code:
    [LEFT][B]                                                            සේරා                                                        2013-04-08 14:32:58[/B][/LEFT]
                         [LEFT]වේගය  මරුවා කැඳවයි.  එත් හොඳ පාළු පාරවල් වලත් 70 ට  කොටන්න වෙන එක දුකකි. මේ  වේග සීමා හැදුවේ වාහන තාක්ෂණය පරණ කාලේ...දැන් වාහන ගොඩක් හොඳයි. හසුරවන්න  ලේසි... ටිකක් වේගෙන් ගියාම කාලේ ඉතුරුවෙනවා..[/LEFT]
    Code:
    [LEFT][B]                                                            ද සිල්වා බෙර්ලින්                                                        2013-04-08 16:11:14[/B][/LEFT]
                         [LEFT]දැන්  ලංකාවේ පාරවල් දියුනුඉ , එමනිසා ජනතාව ගැවසෙන ස්ථානවල අඩු වේගයකිනුත්,  ජනතාව අඩු පාර හොඳින් පෙනෙන ප්‍රදේශ වල වැඩි වේගයක් අනුමත කලාට ප්‍රශ්නයක්  නැහැ, අධි වේගී මාර්ගයේ සමහර ස්ථානවල වේගය 120 දක්වා වැඩි කරන්න , ජනාධිපති  තුමාගේ තීරණය කලොචිතයි  නමුත් මේ පිලිබ්ඳව සොයා බලා නීති සම්පාදනය කර මේ  පිළිබඳව රට දැනුවත් කලානම් තමයි හොඳ[/LEFT]
    :cool:

    කොහොමත් කාර්පට් කර ගමන් වාහන උඩින් යන්න ගන්නවා.දෙක තුනක් පියාබලා ගිහින් වන්ගුවල පල්ලම්වල පාර්ක් කරන් ඉන්නවා :P:P:P:P.3විල් කාරයෝ තමයි ගොඩක් වෙලවට උඩින් ගිහින් අනාගන්නේ:D:D:D:D:D
    කර්පර්ට් project එකක මේදවස්වල වැඩ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමත් කාර්පට් කර ගමන් වාහන උඩින් යන්න ගන්නවා.දෙක තුනක් පියාබලා ගිහින් වන්ගුවල පල්ලම්වල පාර්ක් කරන් ඉන්නවා :P:P:P:P.3විල් කාරයෝ තමයි ගොඩක් වෙලවට උඩින් ගිහින් අනාගන්නේ:D:D:D:D:D
    කර්පර්ට් project එකක මේදවස්වල වැඩ :D

    එහෙනං කර්පට් වෙන්න ගහනවා ඇති නේ? :D
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔය පාදෙණිය-අනුරාධපුර පාර වගේ වැඩිය තදබද නැති පළල පාරක්නම් අව්ලක් නෑ වේගේ වැඩි කරාට...ඒ වුනාට බන් ලංකාවේ ගොඩක් පාරවල් කාපට් කරලා තිබ්බට පාරවල් පටු වැඩියි බන්. වේගේ වැඩි කලත් ඔය බර වාහනවලටනම් වේගේ වැඩි කරන්න හොඳ නෑ. අනික ඉතින් අපේ රියදුරන්ගේ විනය හදලා ඉන්න ඔය මොනවා කරන්නත් කලින්.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වේග සීමාව 80 කලාට කමක් නෑ එක පාරට බල්ලො පනින්නෙ නැත්නම් පාරට..... :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය පාදෙණිය-අනුරාධපුර පාර වගේ වැඩිය තදබද නැති පළල පාරක්නම් අව්ලක් නෑ වේගේ වැඩි කරාට...ඒ වුනාට බන් ලංකාවේ ගොඩක් පාරවල් කාපට් කරලා තිබ්බට පාරවල් පටු වැඩියි බන්. වේගේ වැඩි කලත් ඔය බර වාහනවලටනම් වේගේ වැඩි කරන්න හොඳ නෑ. අනික ඉතින් අපේ රියදුරන්ගේ විනය හදලා ඉන්න ඔය මොනවා කරන්නත් කලින්.

    ඔව් බන් ඒ පාරේ වාහන නෑ පාර ගොඩක් පළල් යන්න තියෙන්නේ ඉතින් :D රැට එහෙම මරු :cool: