වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mchnla attatama dan thiyena uparima speed eka keeyada?
    ado mata ekek kiwane 70i kiyala.. man e ganan tamai yanne.. :(

    nagara seemawa ahtule 56
    pita 72

    kokatath gunai 65 ta wage yana eka... moko api dannema nathuwa 72 paninna puluwan... godak welawata poleesiya high speed allanna balan inne nagara seemawen pitane.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    30 KMPH

    11se884.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය පාර හදන්න කලින්ම ඉදලත් බස් ඩ්‍රයිවර්ලා කොහොමටත් 80 එහා පාගනවා.. එයාලගේ නෙට්වර්ක් එකෙන් පොලිසිය ඉන්නවනම් කියනව ඒක නිසා උන පොලිසිය නැති වෙන හැම වෙලාවකම යන්නේ 80ත් එයින් එහාත්
    උදේ හවස මම ඔය පාරේ යන්නේ
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    outstation speed eka kohomath balanne ne, line kapana ekai kaha iren overtake karana ekai dan allanne :( epa wenawa
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ආණ්ඩුවට කඩෙ යන්න දැම්මා නෙමෙ :rofl:
    මෙක හොද දෙයක් නෙහ්? :Pමොකද උබලගෙ අදහස:P

    lol sunimal baba wenna hadanawa methana :rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\

    ( ඔය අතරේ අපේ පැත්තෙ එකෙක් 2nd එකේ 90වට ගිහින් කෙළින්ම වාහනේ ගැරේජ් එකේ නතර කරලා......!!!!! )


    :rolleyes::rolleyes:


    :rofl::rofl::rofl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩක් එවුන්ට තිබිච්ච ආසාවනේ ඉතිං.. ඒත් ඇක්සිඩන්ට් වෙයි සෑහෙන්න.. 80 - 100 ගිහින් මෙච්චර අනතුරු වෙනවා නම් ඕවයි ගියොත් කොහොම වෙයිද..

    අනික ඕවට තෙල් බවුසර් එකක් ගෙදර තියාගන්න ඕන බං..:rofl:

    :rofl: ඉන්ධන ඉතුරු වෙනවා යකෝ :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොහොම හොඳ අදහසක්. තව අවුරුදු ගානක් අදින්නේ නැතුව හෙට අනිද්දම ක්‍රියාත්මක කරන්න. හදපු පාරවල් ටික කැඩිලා දෙවැනි පාර හදනකම් ඉන්න වෙන්නේ නැතුව මේ අදහස මල් පල දරනවානම් හොඳයි.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පාදෙණිය අනුරාධපුර පට්ට road එක කාපට් එක එහෙම සුපිරි highway එකේ කාපට් එකට වඩා ගොඩක් හොදයි :yes: යන්න පුලුවන් :cool: එකෙ නම් ඕන එකෙක් 80 + යනවා :D