වේලාවට වැඩට එන්න බැරිනම් පලයං

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රයිවට් ගොඩක් තෑන්වල flexi hours තියෙන්නේ. 8:30-9:30, 5:00-6:00 අතර. පරක්කු වෙලා ආවොත් පරක්කු වෙලා යන්න ඕනී. ඒක ඉතින් ඉස්පිරිතාල වලට නම් ගෑලපෙන්නේ නෑති වෙයි. කොහොම වුනත් ප්‍රයිවට් හොස්පිටල් වල නම් වෙලාවට වෑඩට එන්න ඕනී. ඈගිලි ගෑහිල්ල දාන්න ඕනී. ඒ වගේම ඉදල හිටලා පරක්කු වෙලා එන ඒවාට සමාවත් තියෙන්න ඕනී. කවුරුත් මිනිස්සුනේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    BUMP.. SADARANA HETHU WENAAWA MACHANG..GODAK MA TRAINS LATE WEDDI SIGNAL AWUL WENAWA WAHIDDI..PAREH ACCIDENT WUNOTH ETH AMARUI ENNE WELAWATA..
    365 දවසෙම එහම වෙන්න බෑනේ බන්

    දවසක් දෙකක් මාසෙකට ඉතින් බොසා excuse කරයිනේ :cool:

    kalin gedarin waren. api me private sector eke wada karala welawata wadata yanne . api yanneth paare bus wala, oye traffic ekema thamai. api yana parawal walath accident wenawa, wahinawa.
    :cool::cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ප්‍රයිවට් ගොඩක් තෑන්වල flexi hours තියෙන්නේ. 8:30-9:30, 5:00-6:00 අතර. පරක්කු වෙලා ආවොත් පරක්කු වෙලා යන්න ඕනී. ඒක ඉතින් ඉස්පිරිතාල වලට නම් ගෑලපෙන්නේ නෑති වෙයි. කොහොම වුනත් ප්‍රයිවට් හොස්පිටල් වල නම් වෙලාවට වෑඩට එන්න ඕනී. ඈගිලි ගෑහිල්ල දාන්න ඕනී. ඒ වගේම ඉදල හිටලා පරක්කු වෙලා එන ඒවාට සමාවත් තියෙන්න ඕනී. කවුරුත් මිනිස්සුනේ

    :yes::yes:

    හැමදාම පරක්කු වෙලා එන්න ඉල්ලන එක කොච්චර අසාදරණද බන්

    එහෙමනම් සේරමලා කතා වෙලා වෙලාවල් වෙනස් කරගන්න ඕනි

    පරක්කු වෙලා ආවට පරක්කු වෙලා යන්න නම් කවුරුත් කැමති නෑ
    :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Podi Silva - පොඩි සිල්වා;22694911 said:
    ඩොකාලටත් ඕක දාන්න ආවම තමයි බලාගන්න පුලුවන් :lol::rofl:

    උන්ටත් එච්චර තමා :frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Yako meka maara hu#=@&ne.den rajaye pakkunta vitharada genu, lamai, minissu inne? Huththala okkoma pannala danna oni rajya sewayen. Ekko owa okkoma privet karanna oni. Welawata wedata enna be. Thamange rajakariya hariyata karanne ne. Kalakanni. Welawata padiya thibunanam ethi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    වේලාවට වැඩට එන්න... 01-05-2018 05:32 PM ube ammata ada rata enna kiyapan kalekin kimba palannathi bari una

    උදෙන් වැඩට යන්න බැරි කාලකන්නියෙක්ට රිදිලා. ඔය වගේ කුසීත කාලකන්නින්ට ජාතක කරපු අම්මව එක කුසේ උපන් සහෝදරියන්ව කසාද ගෑනිව විකුනන එක කජ්ජක් නෙවේ.
     
    • Like
    Reactions: Red Soda

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    yako mama kiyanne hamadama newei bolaw..idala hitala wene dewal trains wala yaddi..eke terum ganilla..

    Masekata 2days late wela enna puluwan. Ubala kohomath maseta dawas 20k wath wedakaranne nene.

    Oya train late wenne ublata vitharaine ban. Apith train wala thamai giye. Eka train ekak late nam anith eke palayan.

    Den ubala kiyanne masekata dawas deka thunak train late wena nisa ubalata finger thiyana machine epa kiyalane. Ubala niyama kalakanni ban. Yako ganna padiyata sewayak karapan.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Yako meka maara hu#=@&ne.den rajaye pakkunta vitharada genu, lamai, minissu inne? Huththala okkoma pannala danna oni rajya sewayen. Ekko owa okkoma privet karanna oni. Welawata wedata enna be. Thamange rajakariya hariyata karanne ne. Kalakanni. Welawata padiya thibunanam ethi.

    :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Podi Silva - පොඩි සිල්වා;22695181 said:
    ඒ උනාට බන් උන් Strike කරලා හුකෝලා දානවා නේ :( :(

    එහෙම කරන්න වෙන්නේ නෑ ..
    strike කලොත් නම් කන්න වෙනවා සැපට :lol::lol:

    ආණ්ඩුව ඩොකාලට ඕක ගේන්නේ නැත්තේ

    ඕක ආවම ඩොකාල අකුරට වැඩකරයි කියල බයට

    එහම උනොත් ආණ්ඩුවට වැඩේ ටිකක් අමාරු වෙනවා

    දන්න විදියට ඩොකෙක්ට පුළුවන් පැයකට ලෙඩ්ඩු 3 දෙනෙක් විතරක් බලන්න,
    එහමඋනොත් clinic කොරන්න වෙන්නේ නෑ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඕක ඩොකාලටත් දාන්න ඕනි.නර්ස්ලට විතරක් මදි.

    ඩොකාලා 24hr වැඩ කරනවා නේද බං..

    අල්ලපු ගෙදර අයියා... ඩොකෙක්
    මේ වැඩ කරල ගෙදර එනවා... හදිස්සියක් කියලා රැ 12,1,2 වෑන් එකක් ඇවිත් එක්ක යනවා..

    එහෙම බැලුවොත් පොර පැය 20 විතර වැඩ සමහර දවස් වලට
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එහෙම කරන්න වෙන්නේ නෑ ..
    strike කලොත් නම් කන්න වෙනවා සැපට :lol::lol:

    ආණ්ඩුව ඩොකාලට ඕක ගේන්නේ නැත්තේ

    ඕක ආවම ඩොකාල අකුරට වැඩකරයි කියල බයට

    එහම උනොත් ආණ්ඩුවට වැඩේ ටිකක් අමාරු වෙනවා

    දන්න විදියට ඩොකෙක්ට පුළුවන් පැයකට ලෙඩ්ඩු 3 දෙනෙක් විතරක් බලන්න,
    එහමඋනොත් clinic කොරන්න වෙන්නේ නෑ

    එතකොට Chanel එකේත් පැයට 3 යි නේ බලන්න වෙන්නේ???
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Masekata 2days late wela enna puluwan. Ubala kohomath maseta dawas 20k wath wedakaranne nene.

    Oya train late wenne ublata vitharaine ban. Apith train wala thamai giye. Eka train ekak late nam anith eke palayan.

    Den ubala kiyanne masekata dawas deka thunak train late wena nisa ubalata finger thiyana machine epa kiyalane. Ubala niyama kalakanni ban. Yako ganna padiyata sewayak karapan.

    yako mamath dannawa train late tiyenne maseta dekai kiyala... api wadata giyath A/C wala inne naha machan... Site wala work karanne..apita awwa wassa ganak naha..api wada karanwa monawa wunath..anika apita finger print eke damma kiyala case naha,mokada ape site wala api rath wada karana nisa.... ehemai kiyala apita OT naha... apita Responsibility ekek tiyenawa ape job eke... Mama inne SITE manager kenek widihata Construction field eke... umba kohomada bung kalakanni kiyala kiyanne bung kisi deyak dannne nathuwa..anika mama parakku wela giyoth mama kawadakwath kalin yanne naha... parakku wunath parakku wenne company wadekata bank or site ekekata giyoth misak...mama ganna padiyeta wadiya mama company eketa hoyala denawa machan hama month ekema.. umba kohomada bung kiyanne ganna padiyata wada karanne naha kiyala office ekeata yanna parakku wunama..MARA LOGIC EKEK neh umbe..ha ha lol
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Yako meka maara hu#=@&ne.den rajaye pakkunta vitharada genu, lamai, minissu inne? Huththala okkoma pannala danna oni rajya sewayen. Ekko owa okkoma privet karanna oni. Welawata wedata enna be. Thamange rajakariya hariyata karanne ne. Kalakanni. Welawata padiya thibunanam ethi.

    okunta padi gewanneth api naya wela. Pvt weda karana ekekta loan ekak gannawath be lesiyen
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    මොකා වුණත් වේලාවට වැඩට එන්න බැරිනම් රස්සාව භාර ගන්නේ නැතුව ඉන්න ඕනි ..

    රජයේ සේවයේ ඉන්න සේරම අයට ඇඟිලි සලකුණු හරි face detection හරි දාන්න ඕනි ...

    පාරේ trafic නම් කලින් ගෙදරින් එන්න ඕනි.

    ඔය කියන ගැටලු රටේ හැමෝටම තියනවා ..
    Nane bn. Hamotama nane.
    Hithapanko uba job eka laga gewal tiyanawa kiyala.
    Ethakota ubata traffic prashna enne nahane.

    Uba vahane enawanam ubata rail pili paninne nahane...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    yako mamath dannawa train late tiyenne maseta dekai kiyala... api wadata giyath A/C wala inne naha machan... Site wala work karanne..apita awwa wassa ganak naha..api wada karanwa monawa wunath..anika apita finger print eke damma kiyala case naha,mokada ape site wala api rath wada karana nisa.... ehemai kiyala apita OT naha... apita Responsibility ekek tiyenawa ape job eke... Mama inne SITE manager kenek widihata Construction field eke... umba kohomada bung kalakanni kiyala kiyanne bung kisi deyak dannne nathuwa..anika mama parakku wela giyoth mama kawadakwath kalin yanne naha... parakku wunath parakku wenne company wadekata bank or site ekekata giyoth misak...mama ganna padiyeta wadiya mama company eketa hoyala denawa machan hama month ekema.. umba kohomada bung kiyanne ganna padiyata wada karanne naha kiyala office ekeata yanna parakku wunama..MARA LOGIC EKEK neh umbe..ha ha lol

    Yakoh government eke construction site manager kenek train ekeda yanne? Katada ban boru kiyanne

    Uba kiyala thiyena dewal walin thamai ubawa menne. Nethuwa ubawa dekala nemeine. Monada ban ara ttain late wena nisa welawata office enna be, apita genu, lamai innawa thanikada evunta wage nemei kiyala late wenna kiyala late wena eka sadaranikaranaya karanne?

    Pvt sector eke weda karana unuth ubala wagema train wala thamai yanne. Mama train eke yaddi api giye ude 7.00 train eke. Office patan ganne 8.30.goverment yanaun uanne 8.05 train eke.ungeth weda patan ganne 8.30 walata. Uba gihin balapan lankawe mona government office ekeda 8.30walata kattiya evith weda patan ganne kiyala.
     
    Last edited:

    kawuda umbata kiwwe mama government wada karanawa kiyala.. mama moke giyath umbata moko bung?/ hariyata wadeh wenawa nam..kawuda kiiwe genu lamai innawa thanikada ewaunta wage newei.. umba podak hariyata balala katha keruwoth hondai..nikan dan nathuwa methana liyanne epa...mama train ekata naginne 5.35 ta.. parakku wela tiyenne 7 8 parak wageh giya awurudee... mama government office wala wada karana ewun gana hondata dannawa machan...