ඔය traffic ප්රශ්නේ හැමෝටම පොදු දෙයක් ඉස්සරහට තවත් වැඩි වෙනවා වාහන සෑහෙන තොගයක් අලුතෙන් ඊලග මාස 6-8 ඇතුලත පාරට වැටෙනව ඔය ඔක්කොටම හරියන්න පාරවල් ප්රමාණවත් නෑ බස් වල යන මිනිස්සුන්ට උදේ පාන්දරම වැඩට යන්න ඕන රෑ වෙලා ගෙදර එන්නේ හරියට නිදා ගන්න දරුවොත් එක්ක පොඩි වෙලාවක් ඉන්න නෑ ජිවිතේ සතුටක් නෑ මුනේ හිනාවක් නෑ. පොදු ප්රවාහන පහසුකම් දියුණු කරන්නෑ පාරවල් ලොකු කරලා හදන්න හිතලවත් නෑ මැති අමතිලට traffic ඇත්තෙත් නෑ මේ රට හදන්නත් බෑ.



