වේලාවට වැඩට එන්න බැරිනම් පලයං

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    අරවා මේවා කරන එකක් නෑ කැමරා තියෙන නිසා..
    හැබැයි හුඟාක් හොඳමිනිස්සුන්ගේ කැපවීම නම් බලාගන්න පුලුවන් වෙයි නොදන්නා අයට...
    හුඟක් අය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට නිතරම පහර දෙන්න හේතු ඇති.. ඒත් ඒවායේ වැඩ කිරිල්ල මොන දුකක්ද කියලා හිතෙනවා...
    මට ඒවායේ ලෙඩෙක් බලන්න ගියාම එලියට එන්නේ කීයටද හිතෙනවා... ඔය වැඩ කරන උන්ට වෙන ජොබ් ප්ලේස් වල වගේ ඉඳගෙන ඉන්න නෑනේ... අපි ඉඳගෙන ඉඳලා වයසට යන්නේ.. උන් සෑහෙන කාලයක් හිටගෙනම ඉන්නවා ඇති ජීවිත කාලේ:(

    ඔව් මේ කතාව ඇත්ත

    හරියට වැඩ කරන ඩොකා ලගේ බඩ අඩුයි

    දවසම ඉඳගෙන pp කරන එවුනට තමා තඩි බඩවල් තියෙන්නේ
    p.s ගොඩක් වෙලාවට 99%:sorry:

    වාදී වෙන්නේ කෑම කන්නයි , ගෙදර යන එවුන්ගේ card ලියන්නයි විතරයි.
    nurse ලත් එහෙමයි ඉතින් , දවසම හිටගෙන ඉදල උන්ගේත් නහර ගැටගැහිලා
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අරවා මේවා කරන එකක් නෑ කැමරා තියෙන නිසා..
    හැබැයි හුඟාක් හොඳමිනිස්සුන්ගේ කැපවීම නම් බලාගන්න පුලුවන් වෙයි නොදන්නා අයට...
    හුඟක් අය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට නිතරම පහර දෙන්න හේතු ඇති.. ඒත් ඒවායේ වැඩ කිරිල්ල මොන දුකක්ද කියලා හිතෙනවා...
    මට ඒවායේ ලෙඩෙක් බලන්න ගියාම එලියට එන්නේ කීයටද හිතෙනවා... ඔය වැඩ කරන උන්ට වෙන ජොබ් ප්ලේස් වල වගේ ඉඳගෙන ඉන්න නෑනේ... අපි ඉඳගෙන ඉඳලා වයසට යන්නේ.. උන් සෑහෙන කාලයක් හිටගෙනම ඉන්නවා ඇති ජීවිත කාලේ:(

    මං දන්න කෙනෙක් ලඟදි කොලොඹ ඩෙන්ටල් හොස්පිට්ල් එකට ගියා. (ජොබ් එක) ඔය කියන තරම්ම අමාරු නෑ කියලා තමා කියන්නෙ බන්. මෙහෙමයි ඉතින් එයාලට දෙන ට්‍රේනින් එක හින්දාද දනෙනෙනෑ. ඒත් ඔය කෑගහන තරම් නම් වැඩ නෑලු. නිකම් ඉන්නත් වෙලාව හම්බ වෙනවා කියලා තමා කවුවෙ.
    ලොකු කමට කිවුවද දන්නෙ නෑ. එහෙම නැත්තම් ඇත්ත වෙන්න ඇති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඉස්පිරිතාල කියන්නේ නම් දුක් ගොඩවල් තමා මචන්. මමත් යන්න කෑමතිම නෑ. එපා වෙනවා ගියහම. මිනිස්සු මෑරුනම නෑයෝ අඩනවා. සමහරු වේදනාවට කෑ ගහනවා. මිනිස්සු පොලිමේ ඉන්නවා. කියලා වෑඩක් නෑ. ඒ තෑන්වල වෑඩකරන සමහරු මිනිස්සුන්ට සලකන විදිහ දෑක්කම උන් මොන අපායේ යයිද කියලා හිතෙනවා.

    ඒ අතරේ ලෙඩ්ඩුන්ට සලකන්නම උපන් මිනිස්සුත් ඉන්නවා. රස්සාවක් නෙමෙයි, උපන්නේ ඒ දේටමයි කියලා ලෙඩ්ඩුන්ට සලකන එවුනුත් ඉන්නවා. උන්නම් ඩිරෙක්ට් ෆ්ලයිට් දිවය ලොකේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මං දන්න කෙනෙක් ලඟදි කොලොඹ ඩෙන්ටල් හොස්පිට්ල් එකට ගියා. (ජොබ් එක) ඔය කියන තරම්ම අමාරු නෑ කියලා තමා කියන්නෙ බන්. මෙහෙමයි ඉතින් එයාලට දෙන ට්‍රේනින් එක හින්දාද දනෙනෙනෑ. ඒත් ඔය කෑගහන තරම් නම් වැඩ නෑලු. නිකම් ඉන්නත් වෙලාව හම්බ වෙනවා කියලා තමා කවුවෙ.
    ලොකු කමට කිවුවද දන්නෙ නෑ. එහෙම නැත්තම් ඇත්ත වෙන්න ඇති.

    රාජ්‍ය සේවයට එන ගොඩක් උන් ලොකු කමට තමයි කියන්නේ " වැඩක් නෑ නිකම්ම වගේ ඉන්න තියෙන්නේ ":no:,
    තමුම්ම තමන්ගේ තත්ත්වෙත් බාල කරගෙන නිකමෙක් කියල කියාගන්නවා :sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රාජ්‍ය සේවයට එන ගොඩක් උන් ලොකු කමට තමයි කියන්නේ " වැඩක් නෑ නිකම්ම වගේ ඉන්න තියෙන්නේ ":no:,
    තමුම්ම තමන්ගේ තත්ත්වෙත් බාල කරගෙන නිකමෙක් කියල කියාගන්නවා :sorry:

    කොහෙත් එහෙමයි.
    මෙහෙ ඉදලා රට ගිය අය ,
    ෆී ලාන්ස් කරන අය ,
    ඔය හැමෝම එකයි. කියන්නෙ වැඩක් නෑ කියලාම තමා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං දන්න කෙනෙක් ලඟදි කොලොඹ ඩෙන්ටල් හොස්පිට්ල් එකට ගියා. (ජොබ් එක) ඔය කියන තරම්ම අමාරු නෑ කියලා තමා කියන්නෙ බන්. මෙහෙමයි ඉතින් එයාලට දෙන ට්‍රේනින් එක හින්දාද දනෙනෙනෑ. ඒත් ඔය කෑගහන තරම් නම් වැඩ නෑලු. නිකම් ඉන්නත් වෙලාව හම්බ වෙනවා කියලා තමා කවුවෙ.
    ලොකු කමට කිවුවද දන්නෙ නෑ. එහෙම නැත්තම් ඇත්ත වෙන්න ඇති.

    dental danne nea ban. mama kiwwe samanya hospital wala.
    dental gihin nea:no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්පිරිතාල කියන්නේ නම් දුක් ගොඩවල් තමා මචන්. මමත් යන්න කෑමතිම නෑ. එපා වෙනවා ගියහම. මිනිස්සු මෑරුනම නෑයෝ අඩනවා. සමහරු වේදනාවට කෑ ගහනවා. මිනිස්සු පොලිමේ ඉන්නවා. කියලා වෑඩක් නෑ. ඒ තෑන්වල වෑඩකරන සමහරු මිනිස්සුන්ට සලකන විදිහ දෑක්කම උන් මොන අපායේ යයිද කියලා හිතෙනවා.

    ඒ අතරේ ලෙඩ්ඩුන්ට සලකන්නම උපන් මිනිස්සුත් ඉන්නවා. රස්සාවක් නෙමෙයි, උපන්නේ ඒ දේටමයි කියලා ලෙඩ්ඩුන්ට සලකන එවුනුත් ඉන්නවා. උන්නම් ඩිරෙක්ට් ෆ්ලයිට් දිවය ලොකේ

    ඔය අපායෙ යයි හිතන අයගෙන් සෑහෙන්න එක්ස්කියුස් දෙන්න වෙනවා ඇති යම පල්ලන්ටත් හැබැයි...ඔය පෝලිමේ ඉන්නවා දකින මිනිස්සුන්ගෙන් එන ප්‍රෙශර් එක ලේසි පාසු නෑ... මේ සමාජේ මිනිස්සුන්ගේ නොහික්මීම නොඉවසීම අරුන්ට අපායවල් කපනවා.. උනුත් මේ සමාජෙම කෙනෙක්නේ.. උද්දච්ඡ කම නොඉවසීම වැඩකරන් උන්ටාත් නැතුව නෙවෙයිනේ...
    අපි අපිටත් බැනගන්න ඕනේ... සමාජ තලයේ යම් ස්තාවර්ත්වයක් ලබාගෙන ආත්මාර්තකාමීව අත පිහදගෙන පැත්තකට වීමත් ලොකු අඩු පාඩුවක්
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    oya kiyana signal late wena ewa, accident, arawa mewa hamadaama naane, ewa thibboth proof thiyana nisa adjust karanna puluwan ne.. anika dan potha sign karaddith owa wenawane ethakota dan daanne hora welawalda? anika 4pm walata fort station eke park karana train walata government kattiya pirila inne 4pm idalama. dawalta horen eliyata yanawa. CCTV and bio matrix devices daannama oni.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    වේලාවට වැඩට එන්න... 01-05-2018 05:32 PM ube ammata ada rata enna kiyapan kalekin kimba palannathi bari una

    උදෙන් වැඩට යන්න බැරි කාලකන්නියෙක්ට රිදිලා. ඔය වගේ කුසීත කාලකන්නින්ට ජාතක කරපු අම්මව එක කුසේ උපන් සහෝදරියන්ව කසාද ගෑනිව විකුනන එක කජ්ජක් නෙවේ.

    meheth ehemai
    welawata yanna bari anathayekta ridila :lol::lol::lol:

    වේලාවට වැඩට එන්න... 01-05-2018 10:57 PM ha, uba pora ! dan palayan wesige puthe :lol: