අරවා මේවා කරන එකක් නෑ කැමරා තියෙන නිසා..
හැබැයි හුඟාක් හොඳමිනිස්සුන්ගේ කැපවීම නම් බලාගන්න පුලුවන් වෙයි නොදන්නා අයට...
හුඟක් අය සෞඛ්‍ය ක්ෂේත්රයේ අයට නිතරම පහර දෙන්න හේතු ඇති.. ඒත් ඒවායේ වැඩ කිරිල්ල මොන දුකක්ද කියලා හිතෙනවා...
මට ඒවායේ ලෙඩෙක් බලන්න ගියාම එලියට එන්නේ කීයටද හිතෙනවා... ඔය වැඩ කරන උන්ට වෙන ජොබ් ප්ලේස් වල වගේ ඉඳගෙන ඉන්න නෑනේ... අපි ඉඳගෙන ඉඳලා වයසට යන්නේ.. උන් සෑහෙන කාලයක් හිටගෙනම ඉන්නවා ඇති ජීවිත කාලේ
ඔව් මේ කතාව ඇත්ත
හරියට වැඩ කරන ඩොකා ලගේ බඩ අඩුයි
දවසම ඉඳගෙන pp කරන එවුනට තමා තඩි බඩවල් තියෙන්නේ
p.s ගොඩක් වෙලාවට 99%

වාදී වෙන්නේ කෑම කන්නයි , ගෙදර යන එවුන්ගේ card ලියන්නයි විතරයි.
nurse ලත් එහෙමයි ඉතින් , දවසම හිටගෙන ඉදල උන්ගේත් නහර ගැටගැහිලා
Last edited:

, 