වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    memes-mood-funny-Favim.com-7668369.jpg
     
    • Haha
    Reactions: TNHM and Voltage

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය .... Mutti dada idala Siya ganak mara gatta ekatama yanna set unaa....
     
    • Like
    Reactions: saja and TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    Kundalini balaya left 🙄

    ඒකනෙවෙයි සිරාවට මූ අමු හොරෙක්නං මාලිංගයා ඇයි බං මූව ප්‍රමෝට් කරේ?ලෝකෙ කොහෙන් වත් සනීප කරන්න බැරි උන knee injury එක මූ සනීප කරා කියලා 🙄? මාලිංගයත් කැරි බොරුකාරයෙක්නෙ එහෙම බැලුවම? අම්බානිලා ශාරුක්ලා ටෙන්ඩුල්කාර් ලත් බෙහෙත්ගන්නෙ මුගෙන් Mumbai Indians එකෙත් ඩොකා මූ කිය කිය නිව්ස් ගියෙ ඉස්සර ඒ ඔක්කොම අමු පචද?යකෝ ඔහොම අතේ පැලවෙන බොරු ගහලා චොර නොවී මේක මෙච්චරකල් හිටපු එක ලොකු දෙයක් බලන් ගියාම.තව ප්‍රශ්නයක් තියනවා මයිනා මූව ලග තියන් හිටියෙ ඇයි මූට බෙහෙත් කරන්න හැකියාවක් නැත්තං 🙄?
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එලියන්ත වයිට් ට නිවන් සුව ලැබේවා

    ලංකාවේ ගොබ්බ හැත්තට කොරෝණා වල භයානකම අවබෝධ වේවා. මැජික් වලින් ලෙඩ සුව නොවන බව ප්‍රත්‍යක්ෂ වේවා