වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    FB_IMG_1605061216187.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ආමිකාරයෙක් දැම්ම නම් ඔය ජොබ් එක ආණ්ඩුවට ඕනෙ විදිහටම කරයි

    හිතපං මෙ යන විදිහ හමුදා යුන්ටාවකට ෆේවර්. වෙන රටවල සිවිල් සේවයට හමුදාව ගන්නැත්තේ ඕකයි. මේ යනපවිදිහට කුප් එකක් ගියොත් ඇපත් නැ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    මේ සම්බන්ධයෙන් කල කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ
    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින්
    තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කල බවයි​
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කැමති විදිහට හිතාගත්තට කමක් නැ උබල ඔය ෆේල් ෆේල් ෆේල් ගෑව කියල එහෙම ෆේල් වෙන්නෙ නැ බන් හීන දකින්ඩ එපා..

    දැන් කව්ද විකටයට ෆේල් කීවේ..

    විකටයා ෆේල්නෑ කියලා ඌම ගැසට් එකක් ගහයිද දන්නේ නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???

    script කියවන්න දොස්තර කෙනෙක් ඕනේ නෑනේ උඹ වගේ පුක් කොල්ලෙක් ඇති නේ?

    උඹට අකුරු කියවන්න පුළුවන් නේද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    දැන් කව්ද විකටයට ෆේල් කීවේ..

    විකටයා ෆේල්නෑ කියලා ඌම ගැසට් එකක් ගහයිද දන්නේ නෑ
    සිරාවට.මිනිහා ඕකටත් ගැසට් එකක් ගහනවා ශුවර්..
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
    දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි

    -Live@8-
    This is call politics.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පවිත්‍රා දේවිව දැන් නැවක පා කරලා යවන එක තමා කරන්න තියෙන එකම දේ