වෛයිරස් ගාඩ් ගැන ඔයා දන්නෙ මොනවද

koku mama

Member
May 26, 2010
180
6
0
වෛයිරස් ගාඩ් ගැන ඔයා දන්නෙ මොනවද

මගේ තියෙන්නේ xp desktop pc එකක් මට හොද නොමිලේ වෛයිරස් ගාඩ් එකක් ඕන රැම් එක 512 නිසා pc එකේ ස්පීඩ් එක අඩු නොවෙන හොද එකක් ගැන කියනන් පුලුවන්ද
ස්තුති
:P
 

koku mama

Member
May 26, 2010
180
6
0
මම දැකල තියනව කැස්පර් ස්කයි ඔරිජිනල් එකයි කි එකයි එලකිරියේ තියනව දැන් මට හොයාගන්න බෑනේ ඒක මම හිතන්නේ ඒක ක්‍රැක් කරපු එකක් වෙන්න ඇති නේද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ ගැන
 

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ගෙවල ඔරිජිනල් විදිහට ගන්නවනම් ඕන එකක් හොඳයි, මම උසේ කරන්නේ ආවස්ට් ෆ්‍රී එක