වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

helpWorld

Member
Aug 6, 2015
400
37
0
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් කියා අද (03) දින කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී මුල්ගල තැබෙන මෝටර් රථ එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක්

බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බවයි වාර්තා වන්නේ. එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන 26.5 ආයෝජනයකිනි.
මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. මේ වන විටත් මයික්‍රො, AMW ආදී මෙරට සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි.
මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.
ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.
මෙම කර්මාන්ත ශාලාව මගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාධනය කෙරෙන්නේ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථයි.

2017h0g1g03-gossipc.jpg
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හදනවා කිව්වේ ලෝක ප්‍රකට "වොක්ස්වැගන්" කර්මාන්ත ශාලාවක් හැබැයි වොක්ස්ලගේ W අකුර පෙන්නලා කුලියාපිටියේ ජනතාව මෝඩයට අන්දලා හදන්නේ MICRO, AMW, DIMO වගේ වාහන කොටස් ගෙන්නලා මෙහෙදි එකළස් කරන සෙනොක් ඔටෝමොබයිල් සමාගමේම "වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල්" කියන කොටස.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    හදනවා කිව්වේ ලෝක ප්‍රකට "වොක්ස්වැගන්" කර්මාන්ත ශාලාවක් හැබැයි වොක්ස්ලගේ W අකුර පෙන්නලා කුලියාපිටියේ ජනතාව මෝඩයට අන්දලා හදන්නේ MICRO, AMW, DIMO වගේ වාහන කොටස් ගෙන්නලා මෙහෙදි එකළස් කරන සෙනොක් ඔටෝමොබයිල් සමාගමේම "වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල්" කියන කොටස.

    පවු ටෝයියෝ...

    :lol::lol::lol::lol::lol::lol:

    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    :yes::yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    සිරාවටම. පඹයා කලත්, හොරා කලත් හරි දේ හරි විදිහට දකින්න අපේ මිනිස්සුන්ට බෑනේ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    :yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    පවු ටෝයියෝ...

    :lol::lol::lol::lol::lol::lol:

    මමත් පාට කන්නාඩි දාල බලපු කාලයක් තිබ්බ හැබැයි දැන් එහෙම නැහැ. ඒත් දුකයි උඹල තාම දෙපැත්තට බෙදිලා ගහගන්න එක ගැන. වැඩේ කියන්නේ ඕක මහින්ද කලත් ඔය ටිකම තමා වෙන්නේ. UNP එකෙක් ඇවිල්ල කියයි අච්චර ගැහුව්වා මෙච්චර ගැහුව්වා කියල. මට කමක් නැහැ මොකද ඉතින් ලංකාවේ ඉන්නේ නැති හින්ද :lol: උඹල ඇති තරම් මරගනිල්ල වෙන උන් ඇවිල්ල රට අයිති කර ගන්න කන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක වොක්ස්වැගන් කියල පටන් ගත්ත එක තමයි අවුල
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    volkswagen kiyala kiyanne nathiwa attama kiyala patangattanam hari
    mona factory dammath lankwe katahari job labenawane,eka loku deyak
    micro,UM,Dimo lankwe wahana assemble karanawa
    mekath ewage thama,senok eken me factory eke assemble karana wahana lankwe wikunanawa