වොක්ස්වැගන් මතකය 2

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස්වැගන් මතකය 2

    රැකියා දශලක්ෂයේ ආරම්භය සනිටුහන් කල යහපාලනය පැමිණි විගස ආරම්භකල වොක්ස්වාගන් කර්මාන්ත ශාලාව ඈතට දිස්වෙන අයුරු...
    සෘජු රැකියා 20,000ක්ද වක්‍ර රැකියා 10,000ක්ද පළමු වටයේම ලබා දුන් ඒ මහා යහපාලන ප්‍රාතිහාර්‍යය...

    19905370_10213267942237333_6779904091365258629_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අම්මටසිරි අර ඈතින් පේන්නේ වාහන හදන හැටි :shocked: හරි සන්තෝසයි අප්පා :)

    මිනිස්සුන්ට රැටවත් නින්දක් නැතිලු ෆැක්ටරියේ කන්දොස්කිරියාව හින්ද. මේ කරදරේ කලින් දැනගත්තනම් ෆැක්රෙිය එපා කියනවලු.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට රැටවත් නින්දක් නැතිලු ෆැක්ටරියේ කන්දොස්කිරියාව හින්ද. මේ කරදරේ කලින් දැනගත්තනම් ෆැක්රෙිය එපා කියනවලු.....
    ඔන්න දැන් වාහන හැදිල්ලේ වේගෙට වාහන වැඩිවෙලා ඉන්දියාවට වැඩි ටික පටවල යවන්නලු හදන්නෙ :P

    මාත් ගිහින් බලල ආව සෑහෙන ගණන් අඩුයි, එකක් බලන්න ගිහින් ඒ ගානට දෙකක්ම ඕඩර් කරලා ආව :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අඩේ... අර අමුඩෙ ගහගෙන වලල්ල දාගෙන කාර් හදනවද.... පොහ්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වොක්ස්වාගන් ෆැක්ටරියක් දානවා කියලා කවුද කිව්වේ?බයියොද?

    අර දෙනව කිව්ව සෘජු රැකියා 20,000න් එක රැකියා ලාභියෙක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න දැන් වාහන හැදිල්ලේ වේගෙට වාහන වැඩිවෙලා ඉන්දියාවට වැඩි ටික පටවල යවන්නලු හදන්නෙ :P

    මාත් ගිහින් බලල ආව සෑහෙන ගණන් අඩුයි, එකක් බලන්න ගිහින් ඒ ගානට දෙකක්ම ඕඩර් කරලා ආව :yes:

    නැ. බන් .... ජර්මන්වලටලු එක්ස්පෝර්ට් කරන්නේ.....
    මේ දවස්වල වැස්ස වැඩි හින්ද මමත් එකක් ගන්න ඉන්නේ... නොතෙමී යන්න..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි යකෝ බොරු දාන්නේ? උබට ඇස් පෙන්නේ නැද්ද? හොදට බලපන් අහස උසට පේන පොල් ගස් ටික. අපේ වික්කමසිංහ අගමැතිතුමා 20000ක් රැකියා දෙනවා දෙනවා කිව්වේ ඔය අහස උසට තියෙන පොල් ගස් නගින්න තමා.. හැබැයි ඉතින් යහපාලන ටෝයියෝ විතරයි ගන්නේ.. බයියෝ හුල්ලපල්ලා.. වෙනස සැපද.....:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකෝ බොරු දාන්නේ? උබට ඇස් පෙන්නේ නැද්ද? හොදට බලපන් අහස උසට පේන පොල් ගස් ටික. අපේ වික්කමසිංහ අගමැතිතුමා 20000ක් රැකියා දෙනවා දෙනවා කිව්වේ ඔය අහස උසට තියෙන පොල් ගස් නගින්න තමා.. හැබැයි ඉතින් යහපාලන ටෝයියෝ විතරයි ගන්නේ.. බයියෝ හුල්ලපල්ලා.. වෙනස සැපද.....:P
    ඇත්ත නේන්නං :P පොල් ගහට පොහොර දාන්න එකෙක්, හනසු ගලවල සුද්ද කරන්න එකෙක්, පොල් කඩන්න එකෙක්, ඒ තුන්දෙනාව සුපවයිස් කරන්න එකෙක් ඔහොම පොල්ගහකට හතර ගානේ ගස් පන්දහකට රැකියා 20,000 යි :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්ත නේන්නං :P පොල් ගහට පොහොර දාන්න එකෙක්, හනසු ගලවල සුද්ද කරන්න එකෙක්, පොල් කඩන්න එකෙක්, ඒ තුන්දෙනාව සුපවයිස් කරන්න එකෙක් ඔහොම පොල්ගහකට හතර ගානේ ගස් පන්දහකට රැකියා 20,000 යි :P

    කොහොමද ගූ න් පී මොලේ.. මේකට තමා වෙනස කියන්නේ :yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    me aya katin witharai bathala hitawanne :yes:

    no metro train , no tallest tower , no volkswagen. ( colombo port city ekath 99yen berune ) ekath nawaththala daannai haduwe
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මගේ නම සඳුන්.මට කාර් කොම්පැනියෙන් රස්සාවක් ලැබුන.මට තියෙන්නෙ හැමදාම පොල්ගහ උඩට නැගල කාර් ගෙනියන්න හම්බන්තොට වරායට එන නැව් ගනන් කරන්න.