Ape patthe kenek maruna, Bulb holder eka fix karanna gihilla katin suddha karala. Main switch eka off karala ,karala thiyenne.Eyage mother danne nathuva, Main switch eka on karala. Man dead.
that lucky bastard

යකෝ අලි වැටටත් උපරිම දාන්නේ වෝල්ට් 8000 වගේ කරන්ට් එකක්...

වෝල්ට් 8000 ක්
තොට පිස්සුද? හොඳටම වැඩියිනේ..

අත්දැකීමෙන් කිව්වේ.. අපේ එකට 11600ක් දාල තියෙන්නේ...![]()
ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?
ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?

හැබැයි ධාරාව ලිමිට් කරල ඇති..
slt phone eke ara rj45 cable eka diwata thiyapan.nil wenna waduna mn podi kale karala
හම්මෝ ඔව් බන්.මම දවසක් අමතක වෙලා ඕකක් කටින් සුද්ද කරන්න හැදුවා.දත් සැට් එක හෙල්ලිලා යන්න වැදුනා
Spark plug ekaka ena current eka kshanikawa awilla nathiwena nisa marenne na neda?