වෝල්ට් 15000ක් වැදුණම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    Ape patthe kenek maruna, Bulb holder eka fix karanna gihilla katin suddha karala. Main switch eka off karala ,karala thiyenne.Eyage mother danne nathuva, Main switch eka on karala. Man dead.

    අපේ හමේ ලොකු ප්‍රතිරෝධයක් තියෙනව..
    හම තෙත් වුණාම ප්‍රතිරෝධය හොඳටම අඩු වෙනව..
    50mA ධාරාවක් වුණත් භයානකයිලු


    Electrical+Injuries+-+Electrocution.jpg
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ අලි වැටටත් උපරිම දාන්නේ වෝල්ට් 8000 වගේ කරන්ට් එකක්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    යකෝ අලි වැටටත් උපරිම දාන්නේ වෝල්ට් 8000 වගේ කරන්ට් එකක්...

    වෝල්ට් 8000 ක් :angry:

    තොට පිස්සුද? හොඳටම වැඩියිනේ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ස්පාක් ප්ලග් එකකින් කරන්ට් එක වැදිල තියෙනවද?

    ගෙදර වදින කරන්ට් එකට වඩා සැරද?

    :yes:
    lawata wedila thiyenawa coil pack eka hariyen.
    compare karanna amarui​
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැබැයි ධාරාව ලිමිට් කරල ඇති..

    එහෙම ලිමිට් කරන්න ෆන්ෂන් එකක් නෑ.. දවල්ට සෝලා පවර් චාර්ජ් වෙනවා රෑට රිලීස් කරනවා... 1,2,3,4, 1,2,3,4 ඔහොම තමයි කඩින් කඩ යන්නේ කරන්ට් එක... වැදුනොත් සොරි තමා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    slt phone eke ara rj45 cable eka diwata thiyapan.nil wenna waduna mn podi kale karala

    හම්මෝ ඔව් බන්.මම දවසක් අමතක වෙලා ඕකක් කටින් සුද්ද කරන්න හැදුවා.දත් සැට් එක හෙල්ලිලා යන්න වැදුනා

    :rofl: :rofl: :rofl: