ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දේව සංකල්ප අද අභාවයට යනවා මිත්‍රයා , :yes:
    මේක නිකන් 18+ සුරංගනා කතාවක් වගේ. :rofl::rofl:
    ඕව ඇත්තට ගන්න උන් ඉතින් උපන් ගෙයි මෝඩයෝ වෙන්න ඕනේ. :yes::confused:

    thread eke mul peali tika kiyawanna..
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඉතින් දෙවියන්ට powers තියෙන එකේ අර වගේ කෙල්ලෙක් මවලා වැඩේ කර ගත්ත නම් හරි නේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතින් දෙවියන්ට powers තියෙන එකේ අර වගේ කෙල්ලෙක් මවලා වැඩේ කර ගත්ත නම් හරි නේ.

    :lol::lol:
    ඒකත් ඇත්ත. ඒ වුනාට දෙවියෝ ඩුප්ලිකේට් වලට අකමැති වුනාද දන්නෙ නෑ..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැකැත් රාල;16058129 said:
    kohendha ganna puluwan mokakdha samgaraawea nama?

    මචන් පන්සල නම් තියෙන්නේ රුවන්වැල්ල කියන පැත්තේ ,හැබැයි කොලබට කිට්ටු තැනකින් ගන්න පුළුවන්ලු ,මමත් හරියට දන්නේ නෑ ,අහලා කියන්නම්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් පන්සල නම් තියෙන්නේ රුවන්වැල්ල කියන පැත්තේ ,හැබැයි කොලබට කිට්ටු තැනකින් ගන්න පුළුවන්ලු ,මමත් හරියට දන්නේ නෑ ,අහලා කියන්නම්

    හොඳයි සහෝදරයා.. පොඩ්ඩක් හොයලා බලලා කියන්න මට..
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    එතකොට ශ්‍රකයා පබා, අනර්කලී, අපේ දිරිය දියණීය හෙවත් නදීෂටත් මේ විදියටම ෂොට් එක දීලා ඇතිද දන්නේ නෑ.
    පව් අපි අපේ අමැතිලට බනිනවා නමුත් ශ්‍රකයා ඇමතිලගේ වෙස් අරගෙන මේ ටිකට ෂොට් එක දෙනවද දන්නේ නෑ :shocked:

    :yes::yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එතකොට ශ්‍රකයා පබා, අනර්කලී, අපේ දිරිය දියණීය හෙවත් නදීෂටත් මේ විදියටම ෂොට් එක දීලා ඇතිද දන්නේ නෑ.
    පව් අපි අපේ අමැතිලට බනිනවා නමුත් ශ්‍රකයා ඇමතිලගේ වෙස් අරගෙන මේ ටිකට ෂොට් එක දෙනවද දන්නේ නෑ :shocked:

    un lassanada bn unta shot eka denna ? :lol: