ශනි මංගල යෝගය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නැ ඒ මගේ කලින් ex ගැන කිව්වේ බදින්න ඔන්න මෙන්න තියලා අපි වෙන්වුණා
    කේන්දරේ සෙට් වෙන්නැති නිසාද වෙන් උනේ?
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    දැන් ඔළුවට කුණු දාගත්ත නේ. දැන් හරි ඉතින්. පොඩි දෙයක් උනත් ඔය මගුල ඔළුවට එයි දන්නේ ම නැතුව.
    මොන මගුලටද බන් ජිවිතේට හොද දෙයක් කරන්න යද්දී ඔළුවට කුණු දාගන්න සල්ලි දීගෙන යන්නේ ? :rofl: (1)
    sirama....
     
    • Like
    Reactions: weer 11

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කේන්දරේ සෙට් වෙන්නැති නිසාද වෙන් උනේ?
    ඔව් එත් ඒකිගේ ගෙදරින් නම් අකැමති වුණා වෙන් වුනු එක මාත් කේන්දරේ යකාට ගියදෙන් කියලා බදින්න හිටියේ අන්තිමට මම හොයලා බැලුවා කීප තැනකින් ඒ නිසා අත්හැරිය
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?
    මෙන්න ඉන්නවා ශනියා... 😂
    FB_IMG_1573973777016.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ශනි මංගල යෝගයක් නේ ? එකියන්නේ ඉතින් ඉවරම තමයි ජිවිතේ. ඔව් අපරාදේ ඉතින් උබලගේ තරුණ ජීවිත. දැන් ඉතින් මොනවා කරන්නද ? ශනි මංගල යෝගය නේ ?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ශනි මංගල යෝගය 3,5,6,9,11කොටු වල තිබ්බොත් ඒක අවුලක් නෙමේ කියල කියන්නේ.. .. කෙල්ල බදින්නම ඕනේ නම් තැන් 3-4 කින් හදහන බලවලා කියන පොදු දේවල් ටික ගනින්

    සමහර දෝෂ තියෙනව ගෑනි / මිනිහා දෙන්නට ඉන්න බැරි.
    කණවැන්දුම් යෝග තියෙනවා. පිට යන සීන් උනත් හදහනෙන් කියන්න පුළුවන් .
    හැබැයි ඔය ඔක්කොම කතා 50/50 තමයි.. 100% එහෙමම කියලා කියන්න බෑ .

    ඔය වයසක ඩයල් තමා හදාහන ගත්ත ගමන් මේක හරියන්නේ නෑ කියලා කියන්නේ. දැන් ජ්‍යෝතිෂ්‍ය උනත් අලුත් මත තියෙනවා..
    KCJ රත්නායක මහත්මයා ගාවින් බලන්න හදහන් දෙක. Youtube සමහර වීඩියෝ තියෙනවා. Contact no ethi daala.
    මිත්‍යා දෘෂ්ටිකයා මොකද ඩිස් ලයික් දදා යන්නේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මිත්‍යා දෘෂ්ටිකයා මොකද ඩිස් ලයික් දදා යන්නේ
    උඹලා වගේ ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ලපයි සිපයි ට ඉතින් මේ හඳහන් සීන් කොහේ තෙරෙන්නද බං 😆😆😆
     

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    බයිලා
    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    උඹලා වගේ ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ලපයි සිපයි ට ඉතින් මේ හඳහන් සීන් කොහේ තෙරෙන්නද බං 😆😆😆
    බුදු හාමුදුරුවොත් කියල තියනව , ග්‍රහයොන්ට කරන්න පුලුවන් දෙයක් නැහැ, නැකැත් බලන මෝඩයගෙ කටයුතු අතපසු වෙනව කියල
     
    • Like
    Reactions: Gihanjs and weer 11

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    නෑ නෑ. මාත් ඕවා විශ්වාස කරන එකෙක් නෙවෙයි. ඒත් නිකන් අදහසක් ගන්න වගේ ඇහුවේ කට්ටියගේ අදහස්.
    Wishwasa naththm balanna epa ban, nikan one nathi wikara oluwata yanawa. Api nam baluwema na