හොද තැන කීපයකින් බලලා උබ හරියට තීරණය කරපන්
මටත් එහෙම කෙස් එකක් තිබුණා
මටත් එහෙම කෙස් එකක් තිබුණා
ithin uba kendara gala penne nathuwa banda da ?හොද තැන කීපයකින් බලලා උබ හරියට තීරණය කරපන්
මටත් එහෙම කෙස් එකක් තිබුණා
නැ ඒ මගේ කලින් ex ගැන කිව්වේ බදින්න ඔන්න මෙන්න තියලා අපි වෙන්වුණාithin uba kendara gala penne nathuwa banda da ?
කේන්දරේ සෙට් වෙන්නැති නිසාද වෙන් උනේ?නැ ඒ මගේ කලින් ex ගැන කිව්වේ බදින්න ඔන්න මෙන්න තියලා අපි වෙන්වුණා
sirama....දැන් ඔළුවට කුණු දාගත්ත නේ. දැන් හරි ඉතින්. පොඩි දෙයක් උනත් ඔය මගුල ඔළුවට එයි දන්නේ ම නැතුව.
මොන මගුලටද බන් ජිවිතේට හොද දෙයක් කරන්න යද්දී ඔළුවට කුණු දාගන්න සල්ලි දීගෙන යන්නේ ?(1)
ඔව් එත් ඒකිගේ ගෙදරින් නම් අකැමති වුණා වෙන් වුනු එක මාත් කේන්දරේ යකාට ගියදෙන් කියලා බදින්න හිටියේ අන්තිමට මම හොයලා බැලුවා කීප තැනකින් ඒ නිසා අත්හැරියකේන්දරේ සෙට් වෙන්නැති නිසාද වෙන් උනේ?
මෙන්න ඉන්නවා ශනියා...අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?


මිත්‍යා දෘෂ්ටිකයා මොකද ඩිස් ලයික් දදා යන්නේශනි මංගල යෝගය 3,5,6,9,11කොටු වල තිබ්බොත් ඒක අවුලක් නෙමේ කියල කියන්නේ.. .. කෙල්ල බදින්නම ඕනේ නම් තැන් 3-4 කින් හදහන බලවලා කියන පොදු දේවල් ටික ගනින්
සමහර දෝෂ තියෙනව ගෑනි / මිනිහා දෙන්නට ඉන්න බැරි.
කණවැන්දුම් යෝග තියෙනවා. පිට යන සීන් උනත් හදහනෙන් කියන්න පුළුවන් .
හැබැයි ඔය ඔක්කොම කතා 50/50 තමයි.. 100% එහෙමම කියලා කියන්න බෑ .
ඔය වයසක ඩයල් තමා හදාහන ගත්ත ගමන් මේක හරියන්නේ නෑ කියලා කියන්නේ. දැන් ජ්‍යෝතිෂ්‍ය උනත් අලුත් මත තියෙනවා..
KCJ රත්නායක මහත්මයා ගාවින් බලන්න හදහන් දෙක. Youtube සමහර වීඩියෝ තියෙනවා. Contact no ethi daala.
උඹලා වගේ ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ලපයි සිපයි ට ඉතින් මේ හඳහන් සීන් කොහේ තෙරෙන්නද බංමිත්යා දෘෂ්ටිකයා මොකද ඩිස් ලයික් දදා යන්නේ
අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා හිතන්නේ නැතුව ඉන්න කියලා. මේ වගේ අත්දැකීම් තියන අය ඉන්නවද?
බුදු හාමුදුරුවොත් කියල තියනව , ග්‍රහයොන්ට කරන්න පුලුවන් දෙයක් නැහැ, නැකැත් බලන මෝඩයගෙ කටයුතු අතපසු වෙනව කියලඋඹලා වගේ ඇටෙන් පොත්තෙන් මෝරපු නැති ලපයි සිපයි ට ඉතින් මේ හඳහන් සීන් කොහේ තෙරෙන්නද බං![]()
Wishwasa naththm balanna epa ban, nikan one nathi wikara oluwata yanawa. Api nam baluwema naනෑ නෑ. මාත් ඕවා විශ්වාස කරන එකෙක් නෙවෙයි. ඒත් නිකන් අදහසක් ගන්න වගේ ඇහුවේ කට්ටියගේ අදහස්.
මාත් හිතන්නේ ඒ වගේ තමා..@පෝරිසාදයා කේන්දර බලන එකෙක්ද?
අන්ලයික් දාන්නෙ