Lawyer kiyanne mage rassawa ne ban...
Mehemawath athal ekak naththan dan ithin elakiriyen wadak nane..

Lawyer kiyanne mage rassawa ne ban...
Mehemawath athal ekak naththan dan ithin elakiriyen wadak nane..

සිරාවට වැඩක් ම නැති ෆෝරම් එකක් වෙලා දැන් මේක .
කවුරුවත් වැඩිය එන්නෙත් නැහැ .
දෙතුන් දෙනයි ඉන්නේ . ත්රෙඩ් එකක් දැම්මම තේරෙනවා ඒක හොදට .
මේ වගේ කුණු රසක් නැත්නම් මේකට කවුරුවත් එන එකක් නැහැ![]()