40% විතර ඔය කොල්ලටයි කෙල්ලටයි බනින්නේ ලිංගික ඊරිසියාවට කියල තමා මට නං හිතෙන්නේ ..
එත් ඉතින් උන් දෙන්න වගේ ගොන් හැත්තක් සුද්ද කරන්නත් මට ඕනේ නෑ ..
එත් ඉතින් we all have bad days කියල කියනවා නේ ..
ඒ වගේ තම උන් දෙන්නටත් ඒ වගේම නරක දවසක් තමා ඔය ගෙවෙන්නේ ..
තව ටික දවසකින් ඕකුන් අලුත් සින්දුවක් දෙකක් කරලා .. පුක පොඩ්ඩක් වනල ආවම අපේ උන්ටත් ඕව ඉබේම අමතක වෙලා යයි !
අන්න ඔය මතේ තමයි මම ඉන්නේ. අද හොඳ කළා කාරයෝ නැහැ . විශේෂයෙන් පොලවේ පයගහල ජිවත් වෙන කළා කාරයෝ නැහැ. නිකන් හුරතල් වෙන්න හදන අය තමයි ඉන්නේ. බලපන් FM Radio එකක් ගත්තත් එකේ ඇහෙන්න පැටියෝ . මගේ මාෂි පැටියෝ උම්මා දෙනවා. උම්මා උම්මා ඕව තමයි. කිසිම වටිනා කමක් නැති බාල ගනයේ දේවල්. මම කියන්නේ නැහැ හැම දෙයක්ම සම්භාව්‍ය නිරමාණ වෙන්න ඕනේ කියල. එත් මුන් නිකන් හුරතල් වෙනකොට කිසි Weight එකක් නැහැ. අනෙත් එක අර නිරෝෂා පෙරේරා . එකී බාගයක් සිංහල බාගයක් කඩ්ඩ. අපිත් සාමාන්‍ය ජීවිතේදී සුද්ද සිංහල කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසි කෑලිත් එකකු කරගන්නවා. එත් මාධ්‍යවේදිනියක් විදිහට එහෙම උනාම කැතයි. අනෙක බොරු පඩේ. නිරෝෂා ට නම් ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් ඇති සමහරක් විට. නමුත් ඔය කඩ්ඩ බාගෙට දාල කතා කරන උන්ට ෆුල් කඩ්ඩෙන් දුන්නොත් කොරවෙනවා. පස්සේ සිංහලට බහිනවා.
දැන් බලපන් යශෝදා විමලදර්ම. කොච්චර උගත් කෙල්ලෙක් ද . කවදාවත් ඔය වගේ බාගෙට ඉංග්‍රසි බාගයක් සිංහල කතා කරන්නේ නැහැ. ( මම අදහස් කරන්නේ මාධ්‍ය තුල ) හැබැයි. යශෝදා විමලදර්මගේ කඩ්ඩ සුපිරි.
මෙතන මේ කෙල්ලන්ට ගොඩක් බනින්නේ ලිංගික ඉර්ශියාවට. ගොඩක් වෙලාවට අපි අතර ඉන්න පුද්ගලයින්ට පවා ඔය දිනේ අමතක වෙන්න පුළුවන්. ඒක ඔච්චර පට්ට ගහන්න තරම් දෙයක් නොවෙයි. හදිසියෙවත් ඕක වයසක කලාකාරිනියක් කිවුවනම් කට්ටිය ඔච්චර වද වෙන්නේ නැහැ. අනෙක මේකේ මොක දැම්මත් ශානුද්රි කියයි ශේෂද්රි කියයි. අනේ ඇත්තම කියනවනම් මුන්ව මම දන්නෙත් මේ ඊයේ පෙරේද ඉඳල එලකිරින්මයි.
අන්තිමට යම් දෙයක් කියනවනම් ඔය බනින අය තමයි ඇත්තටම ඔය ශේෂද්රිලාට කැමති අය. උන් ගොඩක් ආසයි . වෙරි ඉන්ට්රසටින් . නමුත් තමන්ට ලබා ගන්න බැරි නිසා බනිනවා.
Last edited:



LOL