ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Amsterdam වලනේ ඉන්නේ. ගිහින් අහපන් ඕනේ එකෙක්ගෙන් netherland වල history එක. රෙඩ් district එකේ වැඩ කරන illegal immigrant කෙනෙක් වුනත් පොඩි දෙයක් හරි දන්නවා. රටක මුලික ඉතිහාසය තමන් කොච්චර sexy වුනත් දැනගෙන ඉන්න ඕනේ.
දැනගෙන හිටියේ නෑ කියල නීති විරෝදී නැහැ. එත් මෙච්චර ගොන් විදිහට ප්‍රසිද්දියේ හැසිරෙද්දී අනිත් එවුන් කතා කියන එකේ වරදක් නැහැ.

walking dead එකේ චරිතයක් මැරුණම, Ellen Page gay කියල දැනගත්තම, kanye west US presidency වලට compete කරනවා කිව්වම ශානුද්රි ගොන් කතා කිව්වම මේ හැමවෙලාවෙම මිනිස්සු ඒ ගැන කතා වෙනවා. උඹ නිකන් අද ඉපදුනා වගේ කතා කරන්න එපා. එහෙම කතාකරපන් උඹ හත්පොලේ ගාගත්තේ නැති තැනක.
.

තම උපන් මවු බිමේ ඉතිහාසය දෑන ගැනීම වැදගත් . නමුත් අපි මේ රටේ තියන හැම දේම දැන ගන්න ඕනේ කියල නියමයක් නැහැ. තව අවුරුදු 100 කින් විතර අහපන් ඉන්න කෙනෙක් ගෙන් ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා. කොහොම උනත් ඒ කෙල්ලට උනේ පොඩි වැරදීමක්. එකෙන් අපිට මනින්න බහ මොනවත් දන්නේ නැති මෝඩයෙක් කියලා.
 

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    .

    තම උපන් මවු බිමේ ඉතිහාසය දෑන ගැනීම වැදගත් . නමුත් අපි මේ රටේ තියන හැම දේම දැන ගන්න ඕනේ කියල නියමයක් නැහැ. තව අවුරුදු 100 කින් විතර අහපන් ඉන්න කෙනෙක් ගෙන් ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා. කොහොම උනත් ඒ කෙල්ලට උනේ පොඩි වැරදීමක්. එකෙන් අපිට මනින්න බහ මොනවත් දන්නේ නැති මෝඩයෙක් කියලා.

    :lol::lol::lol::lol::lol:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    දැන් හැම තැනම ෆේස් බුකියෙයි , එලකිරියෙයි , ගොසිප් සයිට් වලයි ගොඩක් උන් ශනුද්‍රි ප්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම ගැන වද වෙනවා. ඒ උනාට ඔය අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ හොයන උන්ගෙන් ඇහුවොත් පන්සිල් පද පහ හරියට කියන්න කියල ඒකවත් හරියට කියන්න බැරි පිරිස කොච්චර ඇතිද. අඩුම තරමේ රටේ ජාතික ගිය හරියට කියන්න වත් බැරි උන් ශනුද්‍රිගෙ සාමාන්‍ය දැනුම හොයනවා . :lol:

    එක නිසා අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ සෙවීමෙන් වලකින්න.

    Ridila™..........:lol::lol::lol:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පුක ලොකු උනාට වැඩක් නෑ උට්ටෝ තමන් ඉන්න රටේ අගනුවර වත් දන්නේ නැත්නම්.
    මුන්ට ඇමරිකාවේ නම් බැටලුවන්ගේ ලෝන්කපන Season එක උනත් මතක ඇති ඕක දන්නේ නැති උනාට.
    ජන්ගියකට කඩේගියත් කමක් නෑ ඒක අදින ගෑනිගේ Value එකක් තියෙනවා නම්.නිකං සෙවෙල පෙදයෙක් වෙන්නේ නැතුව හිටපං.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පුක ලොකු උනාට වැඩක් නෑ උට්ටෝ තමන් ඉන්න රටේ අගනුවර වත් දන්නේ නැත්නම්.
    මුන්ට ඇමරිකාවේ නම් බැටලුවන්ගේ ලෝන්කපන Season එක උනත් මතක ඇති ඕක දන්නේ නැති උනාට.
    ජන්ගියකට කඩේගියත් කමක් නෑ ඒක අදින ගෑනිගේ Value එකක් තියෙනවා නම්.නිකං සෙවෙල පෙදයෙක් වෙන්නේ නැතුව හිටපං.

    :lol::lol::lol:

    uuwa linde obanna epa ban pavu
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Originally Posted by Anti BBS

    10532800_698111673558826_8320419550349634457_n.jpg


    Machan. ube yaaluwo tikagen ahala balapan ko poddak un dannawada kiyala unta independence labuna dawasa saha wadagath dewal unge ratawal gana. :nerd: Full multinational set ekak ne inne. :)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Originally Posted by Anti BBS

    10532800_698111673558826_8320419550349634457_n.jpg


    Machan. ube yaaluwo tikagen ahala balapan ko poddak un dannawada kiyala unta independence labuna dawasa saha wadagath dewal unge ratawal gana. :nerd: Full multinational set ekak ne inne. :)

    :lol:

    e asse shanudri FB account eka close karala. paw ban :rofl:

    12138549_462211103982487_6295449950232410805_o.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදහස ලැබිල රට සෞබාග්‍යමත් වෙන්න:rolleyes: පටන්ගත්ත දවස දන්නෙ නෑනෙ මේ කෙල්ල.:baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔකිගේ පඩ ෂෝ එක බන් සිරසේ ත් ඕක කරන්න යටින් ස්ක්‍රිප්ට් එකේ ඇති ෂෝ එකේ රෙටින් නග්ගවා ගන්න උනුත් හිතන්නේ නැතුව ඇති මේක ඔච්චර දුර දිග නොයයි කියලා :lol:

    ඕක ගැන හිතලා වෙනම තෙරෙඩ් දාන්න ඕනේ නැ බන් වෙන දෙයක් බලන් ඉඩහන් :)
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    Person who do not the history of country he or she never respect to mother land
    person who do not their parents they never respect to elders
    Former president J.R has stop teaching history in schools and he stared teaching SOCIAL STUDIES
    That is why younger generation do not have any idea about history
    it has become verse situation once international school start

    SORRY FOR THE NATION AND SORRY FOR THE SINHALA LANGUAGE
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehema dawasak apith danne ne ban

    ලංකාව නිදහස් වෙච්ච දවසෙම ඉදලම නෙමෙයිද සෞභාග්‍යමත් වෙන්න පටන්ගත්තෙ.? දූශිත / අදූරදර්ශී ඉන්ග්‍රීසි පාලකයන්ගෙන් ලක්මව මුදාගෙන සිහල පාලකයො රට සෞභාග්‍ය කරා මෙහෙයවීමට පටන්ගත්තේ එම උතුම් දිනයේදීමනෙ. :baffled::baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය කට්ටියගේ සාමාන්‍ය දැනීම විතරක් නෙමෙයි ඇනිත් හැම එකමත් අන්තිමයි,

    අපේ උට්ටලට ඔය අක්ක නගෝලට වැලට පdයක් ගියත් ඉතින් එකේ ගඳ ගැන එක එක ලස්සන කතා කිය කිය ඉන්න එක තරම් වෙන සැපතක් තියෙනවැයි, පda අතර පරතරය ඔයා ගානට බැලන්ස් කලා නන්ගෝ, අනිතිම වෙද්දි මාර සුවදයි, පde ගඳ වගේම සුවදත් ඔයා ගානට බැලන්ස් කලා, ලස්සනයි, සුවදයි, සනීපයි, ආසයි, චොයි, වගේ කොච්චර දෙවල් අපේ සුනඛ පුත්‍රයෝ පොස්ට් කරනවද, තුක් විතරක්.

    මේකේ උන්ට සතියක් විතර එක දිගට ඇදපු එකක් වතුර පත අටක් දාලා, ඒ පත අට එකට හින්දලා හිස්බඩ පොවන්න ඕනේ.

    ගැණු දැකලා නැති උන්නේ බන් අපේ රටේ ඉන්නෙ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    40% විතර ඔය කොල්ලටයි කෙල්ලටයි බනින්නේ ලිංගික ඊරිසියාවට කියල තමා මට නං හිතෙන්නේ ..

    එත් ඉතින් උන් දෙන්න වගේ ගොන් හැත්තක් සුද්ද කරන්නත් මට ඕනේ නෑ ..
    එත් ඉතින් we all have bad days කියල කියනවා නේ ..
    ඒ වගේ තම උන් දෙන්නටත් ඒ වගේම නරක දවසක් තමා ඔය ගෙවෙන්නේ ..
    තව ටික දවසකින් ඕකුන් අලුත් සින්දුවක් දෙකක් කරලා .. පුක පොඩ්ඩක් වනල ආවම අපේ උන්ටත් ඕව ඉබේම අමතක වෙලා යයි !