.../.....ශබ්ද කෝශයක් නොමිලේ.../.....
ශබ්ද කෝශයක් නොමිලේ
මම මීට කලින් Babylon dictionary එක ගැන සවිස්තරත්මක ත්රෙඩ් 1ක් දැම්මා ඔයාලා දකින්න ඇතිනෙ දැක්කෙ
නැති අය මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1154939
නමුත් මෙම dictionary එකෙ තිබ්බ එක අඩුපාඩුවක් තමයි browser එකේ වචන
නිවැරදිව detect නොකිරිම ඒක නිසා අපි online ඉන්නකොට වචන වල තේරුම බලා ගැනීම තරමක් දුශ්කරයි
මෙන්න අද මට හම්බුනා browser එකටත් මරුවට support කරන microsoft word වගෙ අපි
එදිනෙදා use කරන සියලුම applications සමග සහයෝගයෙන් වැඩ කරන crack,patch,serial
ඕන්නැති free dictionary එකක් screen shots ටික බැලුවාම ඔයාලට තේරේවි
මෙන්න ලින්ක් එක බා ගන්න
http://wordweb.info/cgi-bin/geoip/wordweb.exe
ඒ විතරක් මදි හොද නරකත් කියලම යන්න හොදේ