.../.....ශබ්ද කෝශයක් නොමිලේ.../.....

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    .../.....ශබ්ද කෝශයක් නොමිලේ.../.....

    ශබ්ද කෝශයක් නොමිලේ
    මම මීට කලින් Babylon dictionary එක ගැන සවිස්තරත්මක ත්‍රෙඩ් 1ක් දැම්මා ඔයාලා දකින්න ඇතිනෙ දැක්කෙ
    නැති අය මෙතනින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1154939
    නමුත් මෙම dictionary එකෙ තිබ්බ එක අඩුපාඩුවක් තමයි browser එකේ වචන
    නිවැරදිව detect නොකිරිම ඒක නිසා අපි online ඉන්නකොට වචන වල තේරුම බලා ගැනීම තරමක් දුශ්කරයි
    මෙන්න අද මට හම්බුනා browser එකටත් මරුවට support කරන microsoft word වගෙ අපි
    එදිනෙදා use කරන සියලුම applications සමග සහයෝගයෙන් වැඩ කරන crack,patch,serial
    ඕන්නැති free dictionary එකක් screen shots ටික බැලුවාම ඔයාලට තේරේවි

    snap2011072318h34m37s00.png


    snap2011072318h41m10s00.png


    snap2011072318h45m12s00.png


    snap2011072318h47m40s00.png



    මෙන්න ලින්ක් එක බා ගන්න

    http://wordweb.info/cgi-bin/geoip/wordweb.exe
    ඒ විතරක් මදි හොද නරකත් කියලම යන්න හොදේ:rolleyes::rolleyes::):)