මන්නම් කියන්නෙ icc එක හුකාගන්න කියල ඔකුන් එලවන්න තියෙන්නෙ, පස්සෙ ඔව හදලා ආයෙ ජොයින් වෙන්න පුලුවන්නෙ, අනික icc එක බන්ගලි එක්කයි පක්කො එක්කයි ඇරගන්න වෙලෙ අපිත් එක්කත් ඇර ගන්න එන එකක් නැ මෙ වෙලාව තම නියම වෙලාවා
එහෙම බෑ ජනාධිපතිවරණයක් තියන්නම ඕන
මන්නම් කියන්නෙ icc එක හුකාගන්න කියල ඔකුන් එලවන්න තියෙන්නෙ, පස්සෙ ඔව හදලා ආයෙ ජොයින් වෙන්න පුලුවන්නෙ, අනික icc එක බන්ගලි එක්කයි පක්කො එක්කයි ඇරගන්න වෙලෙ අපිත් එක්කත් ඇර ගන්න එන එකක් නැ මෙ වෙලාව තම නියම වෙලාවා
ආන්ඩුවට තියෙන්නෙ එහෙනම් ලන්කාවෙ ICC කියලා එකක් නැ, තියෙන්නෙ ශ්‍රී ලන්කා ක්‍රිකට්, කිරිකට් අම්තාය්න්ශකුත් දාල. ලන්කාව කොහොමත් උන් invite කරනවා මොකද ලන්කන් ටීම් එකට සපොර්ට් කරන මිනිස්සු සහා රටවල් ලොක වටෙ තියෙනවා. ICC උන්ට ඔනෙ සල්ලි.Sri Lanka Cricket eka aithi ICC ekatalu. Government atha danna belu. ශම්මිය tamai kiyanne.
මහින්දයි ගෝටායි යවන එක බේරගන්න තියෙන්නේ රට ඇතුලේ යකෝ . ඒක කිසි අවුලක් නෑ .
මේක බේරගන්න තියෙන්නේ ICC එකත් එක්ක . එතනයි වෙනස .
ඔය ලබ්බවල් කරා කියලා ඌ ව අයින් කරන්න බෑ උබල රෙද්ද උස්සන් ගියාට .
ICC එකේ උන් කියන විදියට නිල වරනයක් තියන්නම වෙන්ව . එච්චරයි .
ශම්මිය එලවනකම් ඔතන ශම්මි ගො ගමක් ගහන්න තියෙන්නෙ බන් මන් නන් කියන්නෙ
මට එන්න වෙන්නේ නෑ. හැබැයි මගේ ආශිර්වාදය තියනවා
උන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව එක්ක මිසක් ICC එකත් එක්ක කොක්ක දාගෙන ICC එකෙන් අයින් වෙන්න වගේ දේවල් නෙවෙයි නේ .බන්ගලි පක්කොයි ගෙම ඉල්ලන එකෙ අපිට බැරි ඇයි ?
ගෙම ඉල්ලන්න ,
බන්ගලි පක්කො අපි ඔසී මෙ වෙලාවෙ ඉන්න ඔනි
ගැස් බයි ලොජික්, උබ හිතෙනව වගෙ ban කරන එක straight forward දෙයක් නෙමෙ මෙක යකො. උබ හිතන්නෙ icc එක පොතෙ රුල් බලල 100% එව ෆලොව් කරන තැනක් කියලද? අනිත් countries ඔක්කොම rules ෆලොව් කරන්වද? රොශාන් අරුන් එලොපු වෙලෙ ban කරපු ගමන් උබලගෙ නාකි සීයට චු ගිහින් රොශාන් එලොල හොරු ආයෙ ගෙනවට, එහෙම වෙන්නඔ න නැ අපිට වෙන ගෙමක් ගහන්න පුලුවන්, අර නවින් කාරය කිව්ව උ හිටිය කාලෙ icc එකෙන් 2 year period එකක් අරන් interim committee එකක් දැම්ම කියල, රනිල්ට බැරිනම් කාට්වත් බැ කියල හිතෙන සුපිරිය බය්යෙක්නෙ උබ ඉතින් උබට ඔව තෙරුන්නෙ නැICC එකට සම්බන්ද ලංකාවේ ආයතනයක් තමයි SLC එක .
ICC එකට හුකාගන්න කියලා උන් ව එලෙව්වම ඉතින් ICC එකත් කියන්නේ අනේ උබල හුකාගනින් තනියම දූපත ඇතුලේ සෙල්ලම් කර කර ඉදපන් කියලා තමයි !![]()
![]()
උබට මතක නැද්ද යකෝ ගිය පාර ඕව කරන්න ගිහින් ban කරල අන්තිමටම ක්‍රීඩා ඇමතියා ත් අයින් උනා ??ගැස් බයි ලොජික්, උබ හිතෙනව වගෙ ban කරන එක straight forward දෙයක් නෙමෙ මෙක යකො. උබ හිතන්නෙ icc එක පොතෙ රුල් බලල 100% එව ෆලොව් කරන තැනක් කියලද? අනිත් countries ඔක්කොම rules ෆලොව් කරන්වද? රොශාන් අරුන් එලොපු වෙලෙ ban කරපු ගමන් උබලගෙ නාකි සීයට චු ගිහින් රොශාන් එලොල හොරු ආයෙ ගෙනවට, එහෙම වෙන්නඔ න නැ අපිට වෙන ගෙමක් ගහන්න පුලුවන්, අර නවින් කාරය කිව්ව උ හිටිය කාලෙ icc එකෙන් 2 year period එකක් අරන් interim committee එකක් දැම්ම කියල, රනිල්ට බැරිනම් කාට්වත් බැ කියල හිතෙන සුපිරිය බය්යෙක්නෙ උබ ඉතින් උබට ඔව තෙරුන්නෙ නැ
"උබට මතක නැද්ද යකෝ ගිය පාර ඕව කරන්න ගිහින් ban කරල අන්තිමටම ක්‍රීඩා ඇමතියා ත් අයින් උනා ??
ඒ ත් උබලගේ බයි ආණ්ඩුව .
ඒ බයියෝ ටිකම පත් කරගත්තා ආණ්ඩුව තමයි දැන් ලපයා ඉන්නෙත් .
ඔය ගෝටා ගෙනාවේ , ලප්යා ගෙනාවේ එකම බයියෝ ටික උබල වගේ .
උබලගේ මානසිකත් වය තියෙන්නේ ඔතන එදත් තිබ්බේ ඔතන .
උබල වෙනස් වෙලා නෑ බන් . උබල උස්සන් ඉන්න එකා විතරයි වෙනස් වෙලා තියෙන්නේ .![]()
![]()


ඉතින් ඔය රොෂාන් රණසිංහයා පොහොට්ටුවේ බයියා නේ . ඌ පිස්සු කෙලිද්දී හුරේ දැම්මේ බයියෝ ටික ."
Roshan Ranasinghe says he has been removed from his positions as the Minister of Sports and Youth Affairs and Minister of Irrigation.
The SLPP parliamentarian said that he received a letter from President Ranil Wickremesinghe informing him that he has been removed from all his ministerial portfolios and positions with immediate effect.
Delivering a special statement in Parliament this morning (27), Ranasinghe had claimed that his life at risk, and that in the event anything should happen to him, the President and his Chief of Presidential Staff will have to be held responsible."
![]()

රොශන් බය්ය කිකර්ට් බෙරගන්න හැදුව, උබලගෙ සිය සම්මිව බෙරගත්ත, උබ දැන් සම්මිට කඩෙ යනව ස්වාදීන ලයින් එකෙන් , උබ වගෙ shameless එකෙක් මෙ එලකිරියෙම නැතුව ඇති බන්, පඩිත් අරන් ස්වාදින වෙන්නත් හදන්වන්ඉතින් ඔය රොෂාන් රණසිංහයා පොහොට්ටුවේ බයියා නේ . ඌ පිස්සු කෙලිද්දී හුරේ දැම්මේ බයියෝ ටික .
අන්තිමටම ක්‍රිකට් ban කරාට පස්සේ මූ ව එලවල දැම්මා සීයා .
ඔතන ගිහින් නැටුවා කියලා ශම්මි අයින් වෙන්නේ නෑ . එහම කරන්න ඕන නම් මුලින් ව්‍යවස්ථා වෙනස් කරල කරන්න ඕනේ .
go home සෙල්ලම හැම එකටම හරියන්නේ නෑ බන් .
ලන්කාවෙ මිනිස්සු කිව්වුවිත් අපි ක්‍රිකට් බලන්නෙ නැ කියලා icc එකෙන්ම ශම්මි අයින් කරයි, the power of people!ඔතන ගිහින් නැටුවා කියලා ශම්මි අයින් වෙන්නේ නෑ . එහම කරන්න ඕන නම් මුලින් ව්‍යවස්ථා වෙනස් කරල කරන්න ඕනේ .
go home සෙල්ලම හැම එකටම හරියන්නේ නෑ බන් .
එහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්නේ නෑ කියලා ?ලන්කාවෙ මිනිස්සු කිව්වුවිත් අපි ක්‍රිකට් බලන්නෙ නැ කියලා icc එකෙන්ම ශම්මි අයින් කරයි, the power of people!
ඔය ලංකාවේ මැච් බලන FB ඔස්තාර්ලාගේ කැම්පේන් වල ප්‍රතිපල තමයි .රොශන් බය්ය කිකර්ට් බෙරගන්න හැදුව, උබලගෙ සිය සම්මිව බෙරගත්ත, උබ දැන් සම්මිට කඩෙ යනව ස්වාදීන ලයින් එකෙන් , උබ වගෙ shameless එකෙක් මෙ එලකිරියෙම නැතුව ඇති බන්, පඩිත් අරන් ස්වාදින වෙන්නත් හදන්වන්
දැන් බලහන් world cup එකක් ලග තියන් අලුතෙන් selectors ල ගෙන්නෙ කව්ද? සම්මි, ඉට පස්සෙ උන් ගෙනව දසුන්ව, උ රෙනව , එත් උබ බනින්නෙ දසුන්ට, සම්මිට නෙමෙ. මන් කිව්වෙ, උබට තියෙන්නෙ වහල් genes
මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට icc income එක අඩු වෙනවා, එතකොට උන් මිනිසුන්ට ඔන කරන එක දෙනවාඑහෙම වෙන්නේ නෑ යකෝ . . උබද ගිහින් ICC එකට කියන්නේ ලංකාවේ මිනිස්සු ක්‍රිකට් බලන්නේ නෑ කියලා ?
ලංකාවේ උන් ක්‍රිකට් බලන්නේ නැති උනාම ICC එකේ income එක අඩුවෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපං . මොන මැච් එක බලන්නේ නැති උනාමද ඕක වෙන්නේ ?මිනිස්සු ක්‍රිකට් බලන්නෙ නැති වෙනකොට icc income එක අඩු වෙනවා, එතකොට උන් මිනිසුන්ට ඔන කරන එක දෙනවා