පුම්බපු චරිත වලට රැවටෙන්න එපා. මේ රටට ජනාධිපති ධුරය ගැළපෙන්නේ නැහැ. ඉතින් පැන්ෂන් ගිය නාකි ආමි කාරයෙක් ජනාධිපති කරගෙන ඌ පිස්සු කෙළලා රටට කෙළ වුනාට පස්සේ තව ආමිකාරයෙක්ට රට හදන්න කියන්න තරම් පිස්සුවක් තියේද?

මේ තරම් යුද්ධ කැරළි ඇති වෙලත් මිනිස්සුන්ගේ ඔලු කට්ට හිස්. මොකුත්ම ඉගෙනගෙන නැහැ