ශවේන්ද්‍ර ගෙ වෙලාව

LokuKolla

Active member
  • Jun 4, 2020
    44
    97
    33
    මෙන්න වෙලාව
    ඉවසීමෙන් රටක් පාලනය කරන්න පුලුවන් කියල ඔප්පු කරන්න
    අවුරුදු දෙකක් තියන්වා

    2025 ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්න පුලුවන්
    ekekta dila kelo gatta madida?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුම්බපු චරිත වලට රැවටෙන්න එපා. මේ රටට ජනාධිපති ධුරය ගැළපෙන්නේ නැහැ. ඉතින් පැන්ෂන් ගිය නාකි ආමි කාරයෙක් ජනාධිපති කරගෙන ඌ පිස්සු කෙළලා රටට කෙළ වුනාට පස්සේ තව ආමිකාරයෙක්ට රට හදන්න කියන්න තරම් පිස්සුවක් තියේද? 🤦‍♂️ මේ තරම් යුද්ධ කැරළි ඇති වෙලත් මිනිස්සුන්ගේ ඔලු කට්ට හිස්. මොකුත්ම ඉගෙනගෙන නැහැ
    Attakatawa lankawe un pimbenna thama danna mole kaladak naa.godak welawata mole thiyena unta oya wage minissunta wedikawe katha karanna baa. Oya balapan godak naluwo moda oogath haththane