ශවේන්ද්‍ර ගෙ වෙලාව

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෙන්න වෙලාව
    ඉවසීමෙන් රටක් පාලනය කරන්න පුලුවන් කියල ඔප්පු කරන්න
    අවුරුදු දෙකක් තියන්වා

    2025 ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්න පුලුවන්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙන්න වෙලාව
    ඉවසීමෙන් රටක් පාලනය කරන්න පුලුවන් කියල ඔප්පු කරන්න
    අවුරුදු දෙකක් තියන්වා

    2025 ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්න පුලුවන්
    PARA BALLA OKATATH ELAWA ELAWA GAHANNA ONE OKA TAMA RAJAPAKSAGE DAKUNU ATHA
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Yako okath kanna list eke inna ekek. Army commander hinda kauruth atha thiyanne na. 2025 rata panne naththan eelagata kanne oka
     
    • Like
    Reactions: icepack

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහාගේ ගෑණි කියන්වා නේද හමුදාව කෑම දෙන කොන්ත්‍රාත් එක කරන්නේ?

    බනිනවා හමුදාවේ උන්..ඒ තරම් සුපිරිලු කෑම

    මිනිහාට භාර දුන්නොත් සුපිරියට තියෙයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    minissu elawa elawa gahanne okata nila aduma natnam
    Sarath fonsefa kuwa miniha yudde kara hati ea dawaswala joker kenkekta aduma andala tiyan inne lol
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙන්න වෙලාව
    ඉවසීමෙන් රටක් පාලනය කරන්න පුලුවන් කියල ඔප්පු කරන්න
    අවුරුදු දෙකක් තියන්වා

    2025 ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්න පුලුවන්
    එය එන්නේ ඥානක්කා කිවොත් විතරයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පුම්බපු චරිත වලට රැවටෙන්න එපා. මේ රටට ජනාධිපති ධුරය ගැළපෙන්නේ නැහැ. ඉතින් පැන්ෂන් ගිය නාකි ආමි කාරයෙක් ජනාධිපති කරගෙන ඌ පිස්සු කෙළලා රටට කෙළ වුනාට පස්සේ තව ආමිකාරයෙක්ට රට හදන්න කියන්න තරම් පිස්සුවක් තියේද? 🤦‍♂️ මේ තරම් යුද්ධ කැරළි ඇති වෙලත් මිනිස්සුන්ගේ ඔලු කට්ට හිස්. මොකුත්ම ඉගෙනගෙන නැහැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදු ඇදගෙන ඇවිත් නම් කැමති කියලා තිබ්බා ආණ්ඩුව බාර ගන්න.

    image_aa2f1835e4.jpg
     
    • Haha
    Reactions: nicjosh83

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    මෙන්න වෙලාව
    ඉවසීමෙන් රටක් පාලනය කරන්න පුලුවන් කියල ඔප්පු කරන්න
    අවුරුදු දෙකක් තියන්වා

    2025 ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්න පුලුවන්
    එක බූරුවෙක්ව යවල තව බූරුවෙක් ගන්න අපිට පිස්සුද ඕයි ??
     
    • Like
    Reactions: War Fighter

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Yako okath kanna list eke inna ekek. Army commander hinda kauruth atha thiyanne na. 2025 rata panne naththan eelagata kanne oka
    පැන්නත් උගන්ඩාවට තම්යි
    පිස්සු නන්දෙගෙ මව් රටෙ ඌ Black listed