ශවේන්ද්‍ර ට පිං - අපි ගනිමු...

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Sakkili hatta. Corona hadilama mariyan own wesige puthala. :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    injection eka gahagattama lede hedenne na kiyala hithan inna unta winadiyaka nihada thawayak.. :lol:
    ------ Post added on May 14, 2021 at 9:33 PM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755

    vaccination course eken passe over 60% protection ekak tiyenawa against covid-19. 100% neme. eth vaccine eka gatta ayage hadenne bohoma aduwen. ex: WHO stats anuwa course eka complete kala ayagen 10% katath aduwen tama hadila tiyenne. hari stats tika hoyala kiyannam

    vaccine eken main purpose eka lede hadenna nodi tiyena eka neme. complex wenne nethi karana eka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හමුදාවේ නර්ස්ල විදිනවද ? නැතිනං පිරිස් පාලනය කරනවා විතරද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සෝස් ?

    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    May 14, 2021 at 10:29 pm | lanka C news
    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.

    කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප‍්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
     
    • Haha
    Reactions: Bad_horse and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ලංකාවට මේ වෙනකොට ගෙනාපු එන්නත් වලින් අති බහුතරය සල්ලි වලට ලැබිච්ච නෙමෙයි, ආධාර:sorry:. දැන් දවසට ගොඩක් ගහනව තමයි, ඒ අර sinopharm එන්නතට අනුමැතිය හම්බුවෙලා තියෙන නිසා චීනෙන් පිනට දීපු එන්නත් ටික ටිකෙන්. ආණ්ඩුවට දැන් තමයි එන්නත් ඉක්මනට ම ගන්න මතක් වෙලා තියෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහේ පාලනයක් නැතිව යන රටක් බේර ගන්න දගලනවා පෙන්නෙ මේ මනුස්සයයි, පොලිස් මාද්‍ය තුමයි විතරයි.

    අනික් ගොබ්බයො සේරම හැංගිලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    May 14, 2021 at 10:29 pm | lanka C news
    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.

    කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප‍්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    ඉතින් 2000 හා 60000 ට වැඩිවේදදී ජෙප්පෝ ඇයි කලබල වෙන්නේ
     
    • Like
    Reactions: erozan

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Meke samahara un balagena inne meka India situation wenakan. U loweth hora paren hari vaccine gahagena athi.

    Sajiya hitiyanam vaccine eka gahanne army , nurses, phi nemi ,sajiyama thamai gahanne. Ekath hama ekagema gedaratama awith. Dunnu athal mathakai . Ape wasanawata sajiya paradune.
    ------ Post added on May 15, 2021 at 8:53 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සෝස් ?
    1621048979920.png

    or සෝ(ර්)ස් (Source)

    ඉතින් 2000 හා 60000 ට වැඩිවේදදී ජෙප්පෝ ඇයි කලබල වෙන්නේ
    උඹ මෙහෙ, අන්න අපි උඹේ ගැනිට ජංගි ගන්න collection එකක් දාන්න thread එකකුත් දැම්මා, වරෙන් ඒ පැත්තේ
    ------ Post added on May 15, 2021 at 8:55 AM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    707
    2,049
    93
    33
    ඕවා ප්ලෑන් එකට වෙන වැඩ. දැන් ටික ටික දොස්තරලා රටේ ඇත්ත තත්ත්වේ කියන් එනකොට , ටාස්ක් ෆෝස් එකෙන් රට වහන්න සෞඛ්‍ය අංශ වලින් බල කරන කොට ආණ්ඩුවට කලින් වගේ හොඳ නාමෙ ගන්න බොරු කියන්න අමාරු වෙනව. මේ දවස් 5කට කලින් දාන නිව්ස් එකක්. ටික ටික සෞඛ්‍ය අංශ වල credibility එක නැති කරන ප්ලෑන් එක දුවන්නෙ. ශවේන්ද්‍රට අවුල් ගිහිල්ල තියෙන්නෙ මිනිහ ටීවී එකේ එකක් කියන කොට අනික් පැත්තට දොස්තරයෙක් ඇවිල්ල ඒකෙ අනික් පැත්ත කියන නිසා. ඒකෙ තරහ ඔය පිට වෙන්නෙ. ආණ්ඩුවෙට සහය දෙන මාධ්‍ය ඉස්සරහට තව සෞඛ්‍ය අංශ වලට ගහලා හමුදාවේ හොඳ කියලා දොස්තරලට වඩා ශවේන්ද්‍ර කියන එක විශ්වාස කරන්න කියන පණිවිඩේ මේ මිනිස්සුන්ගේ ඔලුවට යවන්නෙ. ශවේන්ද්‍රගේ ego එක නිසා මිනිහටත් අවුල් ගිහිල්ල තියනවා කියන එක ඔය වීඩියෝ එකෙන් හොඳට පේනවා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    ලංකාවට මේ වෙනකොට ගෙනාපු එන්නත් වලින් අති බහුතරය සල්ලි වලට ලැබිච්ච නෙමෙයි, ආධාර:sorry:. දැන් දවසට ගොඩක් ගහනව තමයි, ඒ අර sinopharm එන්නතට අනුමැතිය හම්බුවෙලා තියෙන නිසා චීනෙන් පිනට දීපු එන්නත් ටික ටිකෙන්. ආණ්ඩුවට දැන් තමයි එන්නත් ඉක්මනට ම ගන්න මතක් වෙලා තියෙන්නේ.
    lankawa wage ratwal walata vaccines ganna lesi ne bro. api loke pahalinma inna ratak. hari hapan loyalty ekakwath nethi ratak.
    anika oya loku ratawal wala vaccination iwara unama tama apita denne. ethakan karanne WHO eka annadanna podi podi stocks issue karana ekai.

    apita higamanata labena tika aragena anit eva enakan inna tama wenne.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    lankawa wage ratwal walata vaccines ganna lesi ne bro. api loke pahalinma inna ratak. hari hapan loyalty ekakwath nethi ratak.
    anika oya loku ratawal wala vaccination iwara unama tama apita denne. ethakan karanne WHO eka annadanna podi podi stocks issue karana ekai.

    apita higamanata labena tika aragena anit eva enakan inna tama wenne.
    භූතානය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක් ඒත් ඒ රටේ වැඩිහිටි ජනගහනයෙන් භාගෙකට වඩා මේ වෙනකොට Pfizer-BioNTech vaccine ශොට් දෙකම දීල. ඇයි අපිට බැරි, රජයට එතරම් උවමනාවක් තිබුනේ නෑ වැක්සීන් ගන්න, අපිට අඩුගානේ වැලඳීමේ අවධානම වැඩි සෞඛ්‍ය සේවකයොන්ට වත් Pfizer-BioNTech හරි වෙන හොඳ vaccine එකක් ගන්න බැරිවුනා. :mad:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    භූතානය කියන්නේ අපිටත් වඩා දුප්පත් රටක් ඒත් ඒ රටේ වැඩිහිටි ජනගහනයෙන් භාගෙකට වඩා මේ වෙනකොට Pfizer-BioNTech vaccine ශොට් දෙකම දීල. ඇයි අපිට බැරි, රජයට එතරම් උවමනාවක් තිබුනේ නෑ වැක්සීන් ගන්න, අපිට අඩුගානේ වැලඳීමේ අවධානම වැඩි සෞඛ්‍ය සේවකයොන්ට වත් Pfizer-BioNTech හරි වෙන හොඳ vaccine එකක් ගන්න බැරිවුනා. :mad:
    bhutan wala population eka less than 1M ban, ekenuth 0.5M tama vaccinations karala tiyenne. api ehema baladdi 2 times karala tiyenawa.

    mama agree wenawa gvt eken loku mahaniyak gatte neh methak wenakan vaccines tika genna ganna, nikan higamanta hamba unu eva (WHO covax program, india/russia/china aids) tama oya gahuwe.

    bhutan-india kiyanne mara friendly nations dekak. e nisama tama january walama bhutan walta covishield labune. anika un ikman una, india situation worse wenna kalin.

    attama kathawa nam gvt fail, habei ithin fail fail gaga apima tama mechchara winasayak kara gatte. anduwata bana bana api shopping giya. dan thawat anduwata baninawa. habei ape weradda gana katha karanne neh.

    api degolloma ratak vidiyta FAIL. kauru hari anduwata vitarak ho minissunta vitarak ho baninawa nam, anna eka tama real kalakanniya
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පලවෙනි දේ ආන්ඩුවට නිසි වෑඩ පිලිවෙලක් තිබුනේ නෑ වෑක්සීන් ඕඩර් කර ගන්න. තාම සල්ලි හොයනවා මම හිතන්නේ. දෑනට ගහන්නේ චීනෙන් ලෑබුන ඒවා. පයිසර් නම් අපිට ගන්න වෙන එකක් නෑ.

    GMOA එක ගිය සතිය වෙනකම්ම ආණ්ඩුවේ කොටස් කාරයෝ හෑටියට වෑඩ කලා. දෑන් තමා ඈහෑරිලා තියෙන්නේ. වලිය නෑගලා ආවේ දෙරනේ චතුරයා අර ගිලන් රත කතාව කිව්වට පස්සේ. කලින් ආන්ඩුවම තිබ්බා නම් GMOA මේ වෙනකොට කී සෑරයක් වෑඩ වර්ජන කරලද?

    මුන් ඔක්කොම කට අරින්නේ තමන්ගේ බිස්නස් එකට කෙල වුනාම.

    හමුදාපති කෙසේ වෙතත් හමුදාවේ කොල්ලෝ නම් මාර රිස්ක් එකක් අරන් කෙල වෙන ජොබ් හුගක් කරනවා. විශේෂයෙන්ම නිරෝධායන වෑඩ.
    ඒ වගේම අයි ඩී එච් එකේ ආනන්ද විජේවික්‍රම වගේ දොස්තරලා, නර්ස් ලා පී එච් අයි ලා සුලු සේවකයෝ පිරිසක් ඉන්නවා ජීවිතය මිනිස්සු වෙනුවෙන් කෑපකරපු.

    අනුන්ගේ කෑපකිරීම් වලින් ලකුණු දාගන්න දගලන සෙට් එකක් තමා ඔය GMOA එකේ උඩින් ඉන්නේ කියලා මට නම් හිතෙන්නේ. එයාලා පොහොට්ටුවේ යාවජීව සාමාජිකයොනේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනුන්ගේ කෑපකිරීම් වලින් ලකුණු දාගන්න දගලන සෙට් එකක් තමා ඔය GMOA එකේ උඩින් ඉන්නේ කියලා මට නම් හිතෙන්නේ.
    1. සිරි ලාංකිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය
    එයාලා පොහොට්ටුවේ යාවජීව සාමාජිකයොනේ
    බහුතරය මොකෝ හරි යාවජීව සාමාජිකයෝ, එහෙම වෙන එකේ වැරද්දක් නෑ. හැබැයි සේරම ඒ කොනෙන් විතරක් බලන එකයි, තමුන්ගේ මතේ බලෙන් අනුන් පිට පටවන්නහදන එකයි වැරදි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. සිරි ලාංකිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය

    බහුතරය මොකෝ හරි යාවජීව සාමාජිකයෝ, එහෙම වෙන එකේ වැරද්දක් නෑ. හැබැයි සේරම ඒ කොනෙන් විතරක් බලන එකයි, තමුන්ගේ මතේ බලෙන් අනුන් පිට පටවන්නහදන එකයි වැරදි
    කොහොම වුනත් එක්කෝ මේක ප්ලෑන් කරලා ගහන ගේමක්. එහෙම නෑත්නම් GMOA එකේ එවුන්ටත් සිරාවටම තත්වේ තේරිලා ප්‍රෙශර් එක ඈවිල්ලා වගේ සමාජිකයන්ගෙන්. මොකද ඕකේ සාමාජිකයෝ තමා හරියටම ඈත්ත තත්වේ දන්නේ.. මොන තරම් තත්වේ භයානකද කියන එක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    184784403_10227330349951130_657364191961260683_n.jpg

    ගනිමු කිවේ ගණන් කරමු

    මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ

    මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
    කම්පැනිය සාවෙන්දගේද?
    මේ මනුස්සයා මැක්ආතර් ෆලො කරමින් දගලනවා. නොහැක්කක් නොමැත ගගා කබ්බෝ පෝම් කරනවා.
    දැන් චුන් තමා. නමුත් ඔය උමතුවෙන් පොන්සේකාට වගේ වරදින්න යන්නෙ තත්ත්පරයයි. එදාට ඉතින්...
     
    • Like
    Reactions: waca and reddit