මේ සයිට්ස් වල නිව්ස් රස විඳින අය මෙව්වට කිසිම අදහස නොදැක් වීම පුදුමයක්![]()

ශවේන්ද්‍ර සිල්වා එක තැනකදි කියනවා මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල දික්කසාදලු.ඒක හින්දා විශ්වාස කරන්න බැරිලු. ලංකාවට දික්කාසාද වුන අය අරහන් වුනාට ඇමරිකාවට එහෙම වෙනවද? නියම උත්තරයක්
තව තැනක කියනවා වීසා එක මාස 3ක් නෙවෙයිලු.මාස 6යිලු. වීසා එක අවුරුද්දක් වුනත් ඒකෙන් මේ වීඩියෝ ටික බොරු කියලා ඔප්පු වෙනවද?
මේකේ ප්‍රධාන තැන හිමි වෙන්නේ කෙල්ලටද? නැත්නම් විඩියෝ වලටද? ඒකත් නියම උත්තරයක්.
මේ කෙල්ල කොටි දෙනක් කියලා ඔප්පු කරත් මේකේ තියෙන විඩියෝ බොරු වෙනවද?
මොකද මේ වීඩියෝ මේ කෙල්ලගේ නෙවෙයි.
මේවා සිනමා විදිහට හදපු ඒවා නෙවෙයි ඇත්ත සිදුවීම් කියලා විදේශ පර්යේෂන ආයතන 6ක් මේ අයට සහතික දීලා තියෙනවා. හොඳයි ලංකාව එක විදේශීය රටකින් මේවා සිනමා වර්ගයේ කියලා සහතික අරගෙන තියෙනවද? ඒ කියන්නේ තමිල් නාඩුවේ ඇත්තටම මිනී මරලා හදපු ඒවා කියලද ආණ්ඩුව තර්ක කරන්නේ.අපේ අයත් ශවෙන්ද්‍රලා නියමෙට දීලා ආව කියලා චියර් කරනවා.සුද්දෝ පුකෙනුත් හිනා වෙනවා ඇති.මට හුඟක් ඒව කියන්න පුලුවන්.ඒවා පස්සේ මම ලියන්නම්.

හැබැයි මෙකෙ ඉන්න සමහර උන්ට නම් Lanka E news කියන්නෙ මාර සිරා news දෙන ඇත්ත කියන site එකක්![]()

dawase kathawa machan siraපැහැදිලිවම NGO සල්ලි වලින් අපිව නැතිකරන්න අපු පාහර කොටින්ට කඩේ යන අයනේ![]()

ශවේන්ද්‍ර සිල්වා එක තැනකදි කියනවා මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල දික්කසාදලු.ඒක හින්දා විශ්වාස කරන්න බැරිලු. ලංකාවට දික්කාසාද වුන අය අරහන් වුනාට ඇමරිකාවට එහෙම වෙනවද? නියම උත්තරයක්
තව තැනක කියනවා වීසා එක මාස 3ක් නෙවෙයිලු.මාස 6යිලු. වීසා එක අවුරුද්දක් වුනත් ඒකෙන් මේ වීඩියෝ ටික බොරු කියලා ඔප්පු වෙනවද?
මේකේ ප්‍රධාන තැන හිමි වෙන්නේ කෙල්ලටද? නැත්නම් විඩියෝ වලටද? ඒකත් නියම උත්තරයක්.
මේ කෙල්ල කොටි දෙනක් කියලා ඔප්පු කරත් මේකේ තියෙන විඩියෝ බොරු වෙනවද?
මොකද මේ වීඩියෝ මේ කෙල්ලගේ නෙවෙයි.
මේවා සිනමා විදිහට හදපු ඒවා නෙවෙයි ඇත්ත සිදුවීම් කියලා විදේශ පර්යේෂන ආයතන 6ක් මේ අයට සහතික දීලා තියෙනවා. හොඳයි ලංකාව එක විදේශීය රටකින් මේවා සිනමා වර්ගයේ කියලා සහතික අරගෙන තියෙනවද? ඒ කියන්නේ තමිල් නාඩුවේ ඇත්තටම මිනී මරලා හදපු ඒවා කියලද ආණ්ඩුව තර්ක කරන්නේ.අපේ අයත් ශවෙන්ද්‍රලා නියමෙට දීලා ආව කියලා චියර් කරනවා.සුද්දෝ පුකෙනුත් හිනා වෙනවා ඇති.මට හුඟක් ඒව කියන්න පුලුවන්.ඒවා පස්සේ මම ලියන්නම්.
ශවේන්ද්‍ර සිල්වා එක තැනකදි කියනවා මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල දික්කසාදලු.ඒක හින්දා විශ්වාස කරන්න බැරිලු. ලංකාවට දික්කාසාද වුන අය අරහන් වුනාට ඇමරිකාවට එහෙම වෙනවද? නියම උත්තරයක්
තව තැනක කියනවා වීසා එක මාස 3ක් නෙවෙයිලු.මාස 6යිලු. වීසා එක අවුරුද්දක් වුනත් ඒකෙන් මේ වීඩියෝ ටික බොරු කියලා ඔප්පු වෙනවද?
මේකේ ප්‍රධාන තැන හිමි වෙන්නේ කෙල්ලටද? නැත්නම් විඩියෝ වලටද? ඒකත් නියම උත්තරයක්.
මේ කෙල්ල කොටි දෙනක් කියලා ඔප්පු කරත් මේකේ තියෙන විඩියෝ බොරු වෙනවද?
මොකද මේ වීඩියෝ මේ කෙල්ලගේ නෙවෙයි.
මේවා සිනමා විදිහට හදපු ඒවා නෙවෙයි ඇත්ත සිදුවීම් කියලා විදේශ පර්යේෂන ආයතන 6ක් මේ අයට සහතික දීලා තියෙනවා. හොඳයි ලංකාව එක විදේශීය රටකින් මේවා සිනමා වර්ගයේ කියලා සහතික අරගෙන තියෙනවද? ඒ කියන්නේ තමිල් නාඩුවේ ඇත්තටම මිනී මරලා හදපු ඒවා කියලද ආණ්ඩුව තර්ක කරන්නේ.අපේ අයත් ශවෙන්ද්‍රලා නියමෙට දීලා ආව කියලා චියර් කරනවා.සුද්දෝ පුකෙනුත් හිනා වෙනවා ඇති.මට හුඟක් ඒව කියන්න පුලුවන්.ඒවා පස්සේ මම ලියන්නම්.

මෙතන සුද්දෝ මොකුත් කියන්නේ නැත්තේ ඒ අය දන්නවා මේ වගේ පදනමක් නැති දේවල් වලින් ප්‍රශ්න අහලා වැඩක් නෑ.මේ කාන්තාව කොටින්ට සම්බන්ධයි කියලා ඔප්පු කරන එක වැදගත් නෑ.හැම කෙනෙක්ම දන්නවා මේ වගේ වැඩ සටහන් වලට එන්නේ කොටින්ට සානුකම්පිත අය කියලා.මේ වැඩසටහන පසුපස දෙම ඩයස්පෝරා ඉන්නවා. ඒක හැමෝම දන්න එකක්.
එක තැනක ශවේන්ද්‍ර කියනවා මේ කෙල්ල ඩිවෝස්ලු.තව තැනක මාස 6ක වීසා එකක් ගැන කියනවා.ඒවා වැඩක් නෑ මෙතනට.මෙතන තියෙන බයානකම එක මේ වැඩසටහනට සම්බන්ධව කතා කරන සිංහල හමුදා නිලධාරියා. මේ වගේ අය 20ක් විතර මේ වගේ වීඩියෝ සමග බටහිර රටවල දේශපාලන රැකවරණ පතලා තියෙනවා.ඒ අයත් මේකට ශාක්ෂි දෙන එක නිසා රාජපක්ෂලාට මේක බරපතල තත්වයක්. විශේයෙන්ම 20-30ක් සාමන්‍ය වැසියන් අවසාන යුද්දෙන් මැරුනනම් හමුදා බටයන් කීප දෙනෙක් හිරේ දාලා මේකෙන් ගැලවෙන්න තිබුනා.නමුත් එක්සත් ජාතීන් කියන්නේ 40,000ක් සමන්‍යය වැසියන් මැරිලා කියලා. අඩුම ගානේ සාමන්‍යය වැසියන් 7000-10,000ක් වත් මැරුනා කියලා ඔප්පු වුනොත් එක්සත් ජාතීන් එන්නේ හමුදා නිලධාරින්ගේ පිටුපස නෙවෙයි. ඒ අය එතකොට අත් අඩංගුවට ගන්නේ රටේ විධායකය. අන්න ඒකයි බයානක කම.ඒක නිසා අපි එක්සත් ජාතීන්ට කන්ඩයමක් එවලා මේක වුනේ නෑ කියලා ලංකාව තුලදීම ඔප්පු කරන්න වෙනවා.නැතුව බයිලා ගහලා හරියන්නේ නෑ.රාජපක්ෂලාගේ කතා මේ රටේ අයට බැස්සුවාට ඒක පිටරටවලට බස්සන්න බෑ.මොකද මේ අය අතිශයින්ම බුද්ධිමත් සහ උගත්.
මේ බලන්න.ලංකාවේ ස්වාධීන මාධ්‍යත් කියනවා ශවෙන්ද්‍ර මැතිතුමා මේ කෙල්ල ලංකාවේ රෝහලේ මාස 6 වැඩ කරා කියලා පිලි ගන්න එක බයානකයි කියලා.
ඒකෙන් එයාත් සාක්ෂි කාරියක් වෙනවා.
![]()
නෙදකින් ඔන්න උන්ගේ හෙළුව දැන් පේනවනේ.![]()

...