ආයෙ උඹ වරද්ද ගන්නවා බං
මට ප්‍රශ්ණෙ ජේආර්වත්
එයාගෙන් පස්සෙ ආව ප්‍රේමදාසවත්
ඊට පස්සෙ හිටි ඩීබී සහ චන්ද්‍රිකාවත් දැන් ඉන්න මෛත්‍රීවත් නෙමෙයි බං
දැන් ප්‍රශ්ණයක් තියෙනවා නම් වැරදි තියෙනවානං හොදනම් නරකනම් ඒක විසදගනිල්ලා
මේ පාඩුවෙ ඉන්න මහින්දව ෆෝම් කරන්නෙ නැතිව
ඔන්න ඕකයි මගේ මතය...
උඹ වලි කාරයෙක් යාළුවො වෙනුවෙන් මරා ගන්න
යාළුවෙක්ගෙ වලියකට යාළුව උඹව හොයාගෙන එනවා
එතකොට උඹ කාමරේ උඹට ඇහුනොත් සරම උස්සගෙන යාළුව වෙනුවෙන් උඹ යන්නෙ
ඊට කලින් වැට ලගට ගිහින් උඹේ අම්ම මොනව හරි යාළුවට කියයි....
අන්න ඒ කියනදේ තමයි එතුමගෙ ලග ඉදන් එතුමට ඇත්තටම ආදරේ අපි කියන්නෙ![]()
හා..... හරි මට තේරැනා.... මහින්දව කඋතුක වස්තුවක් කරන්න කියලනෙ අයිය කියන්නෙ? එතකොට අයියලගෙ බලාපොරොත්තු ඉශ්ට වෙයි? ඒත් රටේ බලාපොරොත්තුව?




