ශ්‍රිපාදය කරුනා කරන්න හොද උදෙමද හවස් වෙලාද

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    උදෙ පටන් ගන්න එක හොදද? රැ පටන් ගන්න එකද හොද?සෙනග අඩු මොන වෙලාවටද?
     
    • Like
    Reactions: Mr.Robot and Cenon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,847
    113
    සතියේ දවසක උදේ. හවස් වෙනකොට කොහොමත් කට්ටිය වැඩි වෙනවා. ඉර සේවය බලන්න ඕනි නං හරි යන්නේ නෑ හවස නගින්න වෙනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    සතියේ දවසක උදේ. හවස් වෙනකොට කොහොමත් කට්ටිය වැඩි වෙනවා. ඉර සේවය බලන්න ඕනි නං හරි යන්නේ නෑ හවස නගින්න වෙනවා
    muchan.. api lagadi giya... two weeks back... go at night....
    senaga adu velava mokadda ?
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    senaga adu velava mokadda ?
    muchan cant say like that.. to avoid the crowd.. we went on Wednesday and Thursday ... but still crowded.. mey dawasa wala yanna epa. bro... check below gossiplanka article

    1676256402978.png


    https://www.gossiplankanews.com/2023/02/sri-pada-nallathanniya.html
     
    • Love
    Reactions: Jim_Moriarty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,847
    113
    බුදු සරනයි


    ira sevayanam balanna ona ne machan,ude hodayi vage ehenam
    ------ Post added on Feb 13, 2023 at 8:16 AM
    Ude kiyane machan 8 wenakaotawath nagina patan gana. Nathan wedi wenawa.

    March meda wage balapan. Dan aye senaga. Oka adu wenawa April mula wage wenakota aye wedi wenawa ita pase aurudu season ekata.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යන්න නියම කාලය: April අවුරුද්ද ට කලින් හෝ පස්සේ.. කළු කැත මිට්ටෝ අඩුයි අවුරුදු වලට බිසී නිසා

    රැට නැගලා උදේ ඉර සේවය බලපන්
     
    • Love
    Reactions: Sandy_Fdo

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    muchan cant say like that.. to avoid the crowd.. we went on Wednesday and Thursday ... but still crowded.. mey dawasa wala yanna epa. bro... check below gossiplanka article

    View attachment 197096

    https://www.gossiplankanews.com/2023/02/sri-pada-nallathanniya.html
    ammmmmo,vadi neda machan
    Ude kiyane machan 8 wenakaotawath nagina patan gana. Nathan wedi wenawa.

    March meda wage balapan. Dan aye senaga. Oka adu wenawa April mula wage wenakota aye wedi wenawa ita pase aurudu season ekata.
    eka thamayi machan,senaga asse nam yanna be

    යන්න නියම කාලය: April අවුරුද්ද ට කලින් හෝ පස්සේ.. කළු කැත මිට්ටෝ අඩුයි අවුරුදු වලට බිසී නිසා

    රැට නැගලා උදේ ඉර සේවය බලපන්
    එක නම් හොද අදහස මචෝ
    ------ Post added on Feb 13, 2023 at 8:30 AM
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    ira sewaya blnne nathnm ude tmi hodama mata nm.
    palabaddla para ehma udeta maru. 5ta wge naginna patan gnnwa nm cool eke fresh eke naginna puluwn.
     
    • Like
    Reactions: Solo Rider

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ඉර සේවය බලන්න බලාගෙන යන්න. හැටන් පැත්තෙන් යනවනන්ම් රෑ වෙලා නගින්න පටන්ගන්න. එතකොට ඉර සේවය බලන්න උඩට යන්න පුලුවන්. යන්න කලින් දවසෙ, Google එකෙන් නල්ලතන්නියට Sun rise එක කීයටද කියලා බලාගත්තනම් පිටත්වෙන්න ඕන වෙලාව Plan කරගන්න පුලුවන්.


    ප.ලි : උඩ ඉන්න බලාගෙන කලින් යනවනම් පොඩ්ඩක් හොයලා යන්න, ඉඩ තිබ්බෙ නැතොත් පහලට බහින්න වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    යන පැත්ත අනුව තමා Hatton පැත්තේ නම් උදේ උනත් යන්න පුළුවන්
    රත්නපුර පැත්තේ නම් හවස තමා සෙට් වෙන්න ඕනේ
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මොකටද බන් ඔච්චර ඔහේ යන්න තියෙන පිස්සුව. එක පාරක් ගිහින් තියෙනවනම් මදැයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හවස මචන් , හවස 3-4ට විතර පටන් ගත්ත නන් හිමීට යන්න පුලුවන් උදෙ වෙද්දි.

    උදෙට අව්ව , දාඩිය හලාගෙන නගින්න වෙන්නෙ.

    හවස පටන් ගත්තම , රෑ වෙනකොට සීතලයි, අමාරු නෑ. පාන්දරට ඉර බලන්නත් පුලුවන්.

    එ නිස ගොඩක් එවුන් යන්නෙ හවස. වීක් එන්ඩ් නන් යන්න එපා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    සතියේ දවසක හවස පටන් ගන්න.. රෑ වෙනකොට මළුවට නැගලා මලුවේ ඉදන්ම ඉරසේවේ එහෙම බලලා හෙමින් පහලට බහින්න. පට්ටම ලස්සන ඒ වේලාවට සිරිපාදේ. රත්නපුර පැත්තේ දබේ තාමා ලස්සනම.