ශ්‍රි පාද අඩවිය

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම අවුරැදු ගානකින් ගිහින් නැහැ. මං හිතන්නේ අවුරැදු 10කින් විතර. ගියේ හැටන් ඉදලා මස්කෙලිය හරහා නල්ලතන්නියට බස් එකේ ගිහින් නැග්ගෙ. යාළුවො 3ක් එක්ක ගියේ. උඹත් ගිහින් ඇවිත් ‍විස්තරත් එක්ක supiri thread 1k daapan photos ස් එක්ක.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම අවුරැදු ගානකින් ගිහින් නැහැ. මං හිතන්නේ අවුරැදු 10කින් විතර. ගියේ හැටන් ඉදලා මස්කෙලිය හරහා නල්ලතන්නියට බස් එකේ ගිහින් නැග්ගෙ. යාළුවො 3ක් එක්ක ගියේ. උඹත් ගිහින් ඇවිත් ‍විස්තරත් එක්ක supiri thread 1k daapan photos ස් එක්ක.
    :D:D
    Elz
    Thank Yalu
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං යනවනම් අනිවා ඉර සේවය බලහන්. පට්ට ලස්සනයි මචං.
    එහෙනම් පරිසමෙන් සිරිපා කරුනාකරල එන්න.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මමත් ගිහින් තිනවා බන් හැටන් නල්ලතන්නි පැත්තෙන් රත්නපුරේ ගැන නම් දන්නේ නැ බන්... :(
     

    sachitha4444

    Active member
  • මචන් රත්නපුරෙන් යනවනම් උඹ සිරිපාගම කියන බස් යන පාරේ යන්න ඕනේ (රත්නපුරේට ගිහින් එතන ඉදන්) බස් නම් යන්නේ පැය 2න් 2ට වගේ මතක. රත්පුරේ ඉදනුත් තව පැයක් දෙකක් යන්න ඕනේ බන්....... පාරනම් හැටන් වගේ නෙමේ හරිද?


    තනිකරම එකම නැගිල්ලක් තියෙන්නේ . බට් මචන් පට්ට කැලයක් මැදින් යන්න තියෙන්නේ .(උඹට හැටන් පාරත් පාරක්ද කියල හිතෙයි)
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අපිත් 31 යන්න හිතගෙන ඉන්නෙ..හැටන් පැත්තෙන් අපිනම් යන්නෙ...6න් පස්සෙ උඩට යන්න දෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද?අර පහනක් හදන නිසා...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපිත් 31 යන්න හිතගෙන ඉන්නෙ..හැටන් පැත්තෙන් අපිනම් යන්නෙ...6න් පස්සෙ උඩට යන්න දෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද?අර පහනක් හදන නිසා...
    පහන හදලා ඉවරයි මම හිතනේ හැටන් නම් යන්න එපා බන් පහසුව විතරයි කොල්ලෝ සෙට් එකක් යනවා නම් රත්නපුරෙන් යන්න
    මමත් ගිහින් නැහැ ලසනයි ලු...........
    :D:D
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Mama December Giya.... Hatton walin Nagala.. Rathnapura-Palabaddala thamai basse....

    Public Transport yanwa nam Hatton walata Train eke gihin, Hatton Paren Karuna karanna...

    Bahina kota anith paththen bahinna...

    Rathnapuara - Palabaddala Road :- 3/4 withara tiyenne padi withrai.. Amarui naginna. But Lihini Hela, Darhmaraja Gala, Kalu Ganaga Start karna thana, Wage Dewal Balaganna puluwan...

    Api nam pandara 4 am wage thamai bahinna gaththe. 6 am wage wenakota mara lassanai.. Birds singing,, seethalai tikak... mara gathi... meeduma... But bahala iwara wenakota 9.30 am una.. (Speed eke awa api nam)

    ethna idan rathnapurata bus tiyenawa 1.10 hours wage thama yanne...


    Kuruwita road :- Naginna nam mara amarui.. but niyma para. This is the One of most beautiful path i have ever seen in Sri Lanka.

    2012 wala api meken basse. 4 hours giya bahinna.. (bassa nemei diwwa).. harima lassanai, rathnapura parata wada... no words to say.. Wela aragena,, hodata enjoy kara kara bahinna... plenty of water falls....
    kuruwitin bahala loryak set una eratna ta.. erathne idan bus eken kuruwitata awa..


    Ira Sevaya balenne nathnam.. 4-5 am wage bahinna patan ganna... kuruwita para lassanai godak.. durai.... Rathnpura para godaak padi...

    ----Carry a Shopping Bag with you and collect all polithine and waste items to bag and put it garbage boxes ----
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    පහන හදලා ඉවරයි මම හිතනේ හැටන් නම් යන්න එපා බන් පහසුව විතරයි කොල්ලෝ සෙට් එකක් යනවා නම් රත්නපුරෙන් යන්න
    මමත් ගිහින් නැහැ ලසනයි ලු...........
    :D:D


    එළකිරි මචන්...අපි රෑ යන්න හිතන් ඉන්නෙ...ඒක නිසා හැටන් පැත්තෙන්ම යනව...
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    MAchan man Rapure.

    Parawal 3ma gihin thiyanawa

    1. Hatton lesima para, habai kisima deyak balanna nam na 5km wage thiyenne
    2. Ratnapura via Sri pa gama 13 or 14KM padi 11500 ganak thiyanawa, kakul 2nam iwarai buh balanna godak than thiyanawa Lihini hela hambenneth me pare, meka thamai thiyana paranama para.
    3. Erathna via kuruwita 18km me para magadi ratnapura parata set wenawa, kale madin yanna oni. naginna lesi mokada padi adui, me pare ali(Elephants) innawa. apitanam hambela na :D

    yanawanam Erathna paren nagala Rathnapuren bahinna
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    First time yanawa nam aniwa Rathnapuren hari kuruwiten hari yanna..
    hatton eka gathiyak naa..
    Kuruwita paarath magadi set wenne rathnapura paaratamai..
    Rathnapura paare padi godai but sira hatton walata wada
    kuruwita thamai supirima paara kale madin yanna tiyenne...


    Rathnapure kada wala badu ganan adui but Kema unu unuwen ganna amarui godak ewa kalin hadapuwa
    hatton wala patta ganan kema eth unu unu..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පලාබද්ගල පාරෙන් සිරිපාදේ නගින්ඩ රත්නපුරේ ඉදලා යන්ඩ ඕන බස් එක මොකද්ද ? ඒ පාරේ බස් අඩුයි ද ?
    Bump Thama
    Erathana road Yanava Nam Kuruvitata gihin yanan ona
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පලාබද්ගල පාරෙන් සිරිපාදේ නගින්ඩ රත්නපුරේ ඉදලා යන්ඩ ඕන බස් එක මොකද්ද ? ඒ පාරේ බස් අඩුයි ද ?

    Rathnapura - Siripagama Bus Route Rs 30 /- wage...(not sure xactly)

    Bus adu ne... payen payata wage tiyenawa... 1.10 Hr wage journey ekak
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    එලකිරි සෙට් එකේ අය දීපු ඔත්තුව අනුව අපිත් පෙබරවාරි 13,14 සිරිපාදේ කරුණා කලා.... රත්නපුරේ පාරෙන් ගියේ... ලස්සන පැත්තක්...

    එලකිරි සෙට් එකට ගොඩක් පින් !!!