එලකිරි සෙට් එකේ අය දීපු ඔත්තුව අනුව අපිත් පෙබරවාරි 13,14 සිරිපාදේ කරුණා කලා.... රත්නපුරේ පාරෙන් ගියේ... ලස්සන පැත්තක්... එලකිරි සෙට් එකට ගොඩක් පින් !!! :) සන්තෝසයි බන්.. මට යන්න බැරි වුනා.. බලන්න ෆොටො ටිකක් දාපන්කො බන්