මේවා නම් කොහේ ගියත් පොදු දේවල් නේද? මිනිස්සු කියන්නේ කොහෙත් එකයි. එකම වෙන්න පුළුවන් දේ සමහර රටවල නීති හොදට තදට ක්රියාත්මක වෙන නිසා ඔය සමහර සමහර දේවල් එක පාරට නොපෙනුනාට ඒව නැති වෙන්නේ නැ නේද.ලංකාවෙ මිසින් දේවල් ඒ රටවල් දෙකේ තියනව. ( බෙදුන මිනිස්සු, ඇරියස් හිතේ තියන් දියයටින් ගින්දර ගෙනියන මිනිස්සු, මෝඩ මිනිස්සු, පාවාදෙන උන් ඒ රටවල අඩුයි)

