ශ්‍රි ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටු ද?

ලංකවේ ඉපදුන එක ගැන ඔබට සතුටුද?

  • ඔව්

    Votes: 59 28.8%
  • නැත

    Votes: 112 54.6%
  • විශේෂයක් නැත

    Votes: 34 16.6%

  • Total voters
    205

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ලංකාවෙ මිසින් දේවල් ඒ රටවල් දෙකේ තියනව. ( බෙදුන මිනිස්සු, ඇරියස් හිතේ තියන් දියයටින් ගින්දර ගෙනියන මිනිස්සු, මෝඩ මිනිස්සු, පාවාදෙන උන් ඒ රටවල අඩුයි)
    මේවා නම් කොහේ ගියත් පොදු දේවල් නේද? මිනිස්සු කියන්නේ කොහෙත් එකයි. එකම වෙන්න පුළුවන් දේ සමහර රටවල නීති හොදට තදට ක්‍රියාත්මක වෙන නිසා ඔය සමහර සමහර දේවල් එක පාරට නොපෙනුනාට ඒව නැති වෙන්නේ නැ නේද.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මේවා නම් කොහේ ගියත් පොදු දේවල් නේද? මිනිස්සු කියන්නේ කොහෙත් එකයි. එකම වෙන්න පුළුවන් දේ සමහර රටවල නීති හොදට තදට ක්‍රියාත්මක වෙන නිසා ඔය සමහර සමහර දේවල් එක පාරට නොපෙනුනාට ඒව නැති වෙන්නේ නැ නේද.
    බෙදුන මිනිස්සු ලංකාවට විතරක් ආවේනික විදියට වැඩියි. බහුවාර්ගික රටක් උනාම ප්‍රශ්න වැඩියි. බහුවාර්ගික වෙලා ජනගණත්වය වැඩිවෙලා රිසෝසස් අඩුවෙලා රට පොඩි උනාම තව ප්‍රශ්න වැඩියි.
    ඒ බෙදීම හේතුවක් නීති පාලනේ දුර්වල වෙන්න. එක එකා ගේම් ගහනව තමන්ගෙ වර්ගයා ගැන විතරක් හිතල. අන්තිමට රටේ පද්ධතියම විකෘති වෙනව.

    එහෙම නොවන මුස්ලිම් නොවන රටවල ප්‍රශ්න අඩුයි.

    IMO
     
    • Like
    Reactions: Bart_Allen

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Salli thiyenawa nam 2018 lankaawa matanam Singapore walata wada hondai. Koheda gon baiyo tika illagena kewane
    සිරාම කතාව. ඕනම දේක වටිනාකම තේරෙන්නෙ නැති උනාට පස්සෙනෙ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඔව්
    මොන ප්‍රශ්න තිබ්බත් ලන්කාවෙ කැමති දේවල් ගොඩක් තියෙනවා
     
    • Like
    Reactions: Walter White

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,085
    113
    අපායෙ දොරකඩ
    නිකං හිතුන එකක්. සමහරවිට ලංකාවට වඩා හොද රටක ඉපදෙන්න ඉඩ තිබ්බා. එත් ලංකාවට වඩා අවුල් රටවලුත් තියේ...
    යුරෝපයේ හොඳ රටක ටික කලක් ඉඳල ආපුවහමනන් ලංකාව මොන ගූ ගොඩක් ද කියල හිතෙනවලු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඔව් යකෝ. අවුරුද්ද පුරාම ඉර එලිය තියෙන එකම මදිද? මිනිස්සු ගොන් ආතල් ගත්ත ලෑන්ඩ් එක පට්ටනෙ.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    කොහේ ඉපදුනා වුණත් ප්‍රශ්න එන හැටි predict කරන්න බෑ.
    Bapapan දැං chichi වගේ මී හරකෙක් වෙන රටක ඉපදුනා නම් පවුලේ තියන සල්ලි ටිකත් කාල හිරේ යනවා.
    මෙහෙ ඉපදුන නිසා ආචාර්ය chichi වෙලා.
    මැටි ඇමති, මර්වින් සිල්වා, සනත් නිශාන්ත වගේ එවුන් වෙන රටක හිටිය නම් තේ කඩයක් වත් කරන්න තරං බුද්ධි මට්ටමක් නෑ. මෙහෙ ඉඳලා sape ඉන්නවා.