ශ්‍රීලංකා_කජු_සංස්ථාවේ_අව්ලක්

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ශ්‍රීලංකා_කජු_සංස්ථාවේ_අව්ලක්

    ලංකා කජු සංස්ථාවෙන් මාසෙට දෙන කජු කිලෝ 25 වෙනුවට , අද රෑ මම කජු කිලෝ 35ක් ඇහින්ද. :cool::cool:
    තාම ඇහිදින ගමන්, ;);)
    ගිය මාසේ ඇහිදින්න ගිහින් කිලෝ 25දීම මාට්ටු වුනා. :(:(
    මේ මාසේ උන්ගේ සිකුරුටියට නින්ද ගිහින්ද කොහෙද. :yes::yes:
    උඹලත් අහිදින තරමක් ඇහිද ගනිල්ලා....... :cool:
    මොකද උන්ගේ සිකුරුටිය වැඩි දවසක් නිදාගන්නේ නැහැ.. කලින් වගේ බෙල්ලෙන් අල්ලගනී. :sorry::sorry:
    දන්නවනේ මේ දවස් වල කජු වල වටිනාකම.:yes::yes::yes:

    (ටියුබ් ලයිට් නම් කොරන්න දෙයක් නැහැ)
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,181
    937
    113
    security nida gaththe ada nemei dan dawas 4kata withara kalin. mamanam me wenakota 177KG ahiluwa. mase iwara weddi 220KG wage ahulaganna inne :)