ශ්‍රී ගෞතම සම්බුද්ද

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දෙරණ ටී වී එකේ කාලෙකට කලින් විකාශය වුන සිංහල හඩ කවපු ශ්‍රී ගෞතම සම්බුද්ද කතා මාලාව කාගෙ හරි ගාව තියනවද ? තියනව නම් මට ලින්ක් එකක් දෙන්න කො ඩවුන්ලෝඩ් කරගන්න.

    යූ ටියුබ් එකේ නැහැ. කලින් දාලා තිබ්බ දැන් අයින් කරලා