ශ්‍රී පතිරණ සර් ගේ පන්ති ගියපු අය කවුද ඉන්&#3

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ශ්‍රී පතිරණ සර් ගේ පන්ති ගියපු අය කවුද ඉන්

    පොඩි උදවුවක් ඕන මචංලා.. (note tikak hoyaganna)
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Note sir denawa ban
    Mama dan aurudu ganak wenawa ban rotary gye
    Note nan dan naha
    A sir short note okkoma denawa
    Gdak experienced tho he is not that famous
    Phd also tyanawa
    Hamadama clz palayan
    Dont mz the classes
    Dena wada okkoma karapan
    Aniwa A ganna puluwan chemistry
     
    • Like
    Reactions: rudr@

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0

    PhD eka nam hora ekak puthii :P India walin salli deela gattu ekak.. Ubatath one nam kiannam set karannam
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    PhD eka nam hora ekak puthii :P India walin salli deela gattu ekak.. Ubatath one nam kiannam set karannam

    Apo indian ewwada mathak karanna epa

    Kalin office eke buruwek hitiya

    Uta MBA ekak thibba Indian ekak online aran thiyenne(6 months 50K ) degreeyak wath na. melo wedak be. habei kelam kiyannai mutti allannayi rusiya. worst character that i ever met in my work life.
     
    • Like
    Reactions: rudr@

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Note sir denawa ban
    Mama dan aurudu ganak wenawa ban rotary gye
    Note nan dan naha
    A sir short note okkoma denawa
    Gdak experienced tho he is not that famous
    Phd also tyanawa
    Hamadama clz palayan
    Dont mz the classes
    Dena wada okkoma karapan
    Aniwa A ganna puluwan chemistry

    නැ බන් , මට නොට් ටික ඕන මචන් ,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සල්පර් යන්නෙම. +2ට

    කිය කිය ... තාලෙට උගන්නන්නෙ...
    ඒ දවස්වල UNP එකෙන් ඡන්දෙත් ඉල්ලුව වගේ මතකයි.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මම ගියා 2004..අම්මෝ ඒ කාලෙත් සර් වයසයි..තාම class කරනවද? sir theory එහෙම පැහැදිලිව කරනවා..ඒත් speed 1 මදි කරනවා..වෙන class එකකට යන ගමන් ඒකට ගියාට කමක් නෑ.
     
    • Like
    Reactions: rudr@

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Dannathuwa kiyawanna epa machan
    A sirge gya un dannawa eyage hakiyawa
    Kollek neme gdak experienced kenek
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    මම ගියා 2004..අම්මෝ ඒ කාලෙත් සර් වයසයි..තාම class කරනවද? sir theory එහෙම පැහැදිලිව කරනවා..ඒත් speed 1 මදි කරනවා..වෙන class එකකට යන ගමන් ඒකට ගියාට කමක් නෑ.

    මම ගියේ 1997 මචන් ඒ කාලෙත් මාර වයසයි. සුභද්‍රාරාමෙ තමයි ක්ලාස් තිබ්බෙ, නෝට් ඔක්කොම දෙනව අපිට තියෙන්නෙ ඔලුවට දාගෙන අහගෙන ඉන්න. තාලෙකට තමයි උගන්නන්නෙ, මරු බන් මතක හිටිනව ගානට, සර් තාම ක්ලාස් කරනවද මචන්
     
    • Like
    Reactions: rudr@

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම ගියා 2004..අම්මෝ ඒ කාලෙත් සර් වයසයි..තාම class කරනවද? sir theory එහෙම පැහැදිලිව කරනවා..ඒත් speed 1 මදි කරනවා..වෙන class එකකට යන ගමන් ඒකට ගියාට කමක් නෑ.

    thama karanawa bn mama hithanne...
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම ගියේ 1997 මචන් ඒ කාලෙත් මාර වයසයි. සුභද්‍රාරාමෙ තමයි ක්ලාස් තිබ්බෙ, නෝට් ඔක්කොම දෙනව අපිට තියෙන්නෙ ඔලුවට දාගෙන අහගෙන ඉන්න. තාලෙකට තමයි උගන්නන්නෙ, මරු බන් මතක හිටිනව ගානට, සර් තාම ක්ලාස් කරනවද මචන්

    ඔව් මාමේ තාම කරනවද කොහෙද ...
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Physics nam Anil Hettige ge yanna. Sir kathawak wage ugannanawa.. Mata eka past paper ekak kale naha.. Lecture eka ahan hitiya... Boring nathi nisa mathaka hitapu tiken liyala C ekak tibba :P
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    Physics nam Anil Hettige ge yanna. Sir kathawak wage ugannanawa.. Mata eka past paper ekak kale naha.. Lecture eka ahan hitiya... Boring nathi nisa mathaka hitapu tiken liyala C ekak tibba :P

    ශ්‍රී පතිරණ සර් කරන්නෙ රසායන විද්‍යාව