ශ්‍රී පාදය වඳින්න ගිය අය

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Van ekaka palayan bn.uba inna dihanam danna.ehe ra 11ta wage wenna palayan.eta passe nagapan.himin wathura bibi hodata palayan.udata kittu karala thiyneawa parak rathnapura parata watena.eken panapan a paththta.nathnam uba uda hirawei hatton paththenma gyoth.ira udawa balanna wenna ehema unoth,anith eka jiwithema epa wenawa eka padiye balan inna gyama.ganata ude weddi uda maluwe.ira sewaya balala deiyane kiyala bahapan apahu.bahala kithulgalin nala kala fun ekak dala deiyane kiyala gdra waren.saralai.man me sathi dekema yanwa parawal 2kin.9 weni para
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ච අනිවා සීට් එකේ වාඩි වෙලිා යන්න නැත්නම් සිරි පාදේ නැග්ගට වඩා අමාරුයි.
    යේ ගියේ. සීට්බුක් කරලා. රැ 400 බුකින් ටිකට් එක. සුමාන දේකකට කලින් වත් බුක් කරන්න ඔ්න.
     

    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    se181

    nallathanniya thamai lagama para ehe police oic mage yaluwek ubata ona nam pm karapan yaalu man one deyak karala dennam
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ona pathakin palayan, habai thamange vahaneka yanavanam vahane drive karanna venama ekek ekkan palayan. mokada pahalata bassata passe vahana elavanna kohomatavath hithen na.. :yes:
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සඳතැන්න හරහා පාරක් තියෙනවද මචංලා??
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සඳතැන්න හරහා පාරක් තියෙනවද මචංලා??

    ඔව්.

    සිරීපාදයට පාරවල් හයක් තියනවා. එයින් එකක් තමා සඳතැන්න (සඳගල තැන්න/මරේ එස්ටේට් පාර/ෆිශිං හට්ස් පාර) පාර.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ලබන අවුරුද්දේ සම්පූර්ණ වැඩසටහනක් දෙන්නම්. මේ පාර යන්න වෙන්නේ නෑ. ගියොත් මේ පාරම දෙන්නම්
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඔව්.

    සිරීපාදයට පාරවල් හයක් තියනවා. එයින් එකක් තමා සඳතැන්න (සඳගල තැන්න/මරේ එස්ටේට් පාර/ෆිශිං හට්ස් පාර) පාර.
    රෑට නගින්න ලේසිම පාර මොකක්ද මචං? ඉර සේවයත් බලන්න එක්කම
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රෑට නගින්න ලේසිම පාර මොකක්ද මචං? ඉර සේවයත් බලන්න එක්කම

    ලෙහෙසිම නම් හැටන් පාර.

    රත්නපුර පාරත් පඩිපෙලේ පිලිවෙලට තියන නිසා ලෙහෙසියි. නමුත් හැට්න් වලට සාපේක්ෂව දුරයි. සිරීපාදයට තියෙන පාරවල් ගැන අදහසක් නැතිනම් ඒ ගැන අදහසක් ගන්න හොඳ පොතක් තියනවා "මුනි සිරිපා සිඹිමින්නේ (සිරිපා මාර්ග හයේ කතාව)" කියලා. කතෘ A.P.S වීරසිංහ.

    කොහෙන් ගියත් සංස්කෘතියට ගෞරවයෙන්, පරිසරයට ආදරයෙන් යන්න.
     
    • Love
    Reactions: Gamer1